Ekai Dekai Thunai
Song Details: Singer & Composer Information
Ekai Dekai Thunai Lyrics in Sinhala (එකයි දෙකයි තුනයි ගී පද) and English by Nihal Nelson. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ekai Dekai Thunai
🎤 SINGER
👁️ VIEWS
2
Ekai Dekai Thunai Lyrics
(Ekayi dekayi thunayi kiyala ganan karala balala
Kaset siya harida kiyala kiyanne ohela
Adde lanuwa damme kodiya moratu puren avilla
Mage geetha age karapu nisanene ohela)...//
Lassanata pipuna vanamal wala peti thamath halune nae
Sheli antila belin ayiyala mawa ahaka damme nae
Loku hotel teacher madu mata kisi venasak thibune nae
Gune ayiyage podi kamareta agula vetune nae
Manamali ekka oru peda peda kiapu sindu makune nae
Mini gawm andapu nonala ma ekka thama taraha nae
Indi buwa wage kokku jodu ekkala uda giyeath nae
Ape vathura paippe karame thama vehune nae
Ekayi dekayi thunayi kiyala ganan karala balala
Kaset siya harida kiyala kiyanne ohela
Adde lanuwa damme kodiya moratu puren avilla
Mage geetha age karapu nisanene ohela
Katakata ahala salli walata dollar maru keruwe nae
Daru petawun pitarata vikunana ayata udaw keruwe nae
Mage VOC baila ahala kawuruth kudu gahuwe nae
Kiri ammage mas kala eka wadi natuwe nae
Oya kisim thanaka kawuruth mata navaka vadha dunne nae
Super dancerla kawadawath mawa dala giyeath nae
Mage senchariyata rasikayo dun sahaya hithen yanne nae
Kisi dawasa mama rasikayanta pitu pana yanne nae
(Ekayi dekayi thunayi kiyala ganan karala balala
Kaset siya harida kiyala kiyanne ohela
Adde lanuwa damme kodiya moratu puren avilla
Mage geetha age karapu nisanene ohela)...//
එකයි දෙකයි තුනයි ගී පද
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා
කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා
ඇද්දෙ ලණුව දැම්මේ කොඩිය මොරටු පුරෙන් ඇවිල්ලා
මගේ ගීත අගේ කරපු නිසානෙ ඔහෙලා)...//
ලස්සනට පිපුන වනමල් වල පෙති තාමත් හැලුනෙ නෑ
ෂෙලී ඇන්ටිලා බේලින් අයියල මාව අහක දැම්මෙ නෑ
ලොකු හෝටල් ටීචර් මඩු මට කිසි වෙනසක් තිබුනෙ නෑ
ගුනෙ අයියගෙ පොඩි කාමරේට අගුල වැටුනෙ නෑ
මනමාලි එක්ක ඔරු පැද පැද කියපු සින්දු මැකුනෙ නෑ
මිනි ගවුම් ඇඳපු නෝනලා මා එක්ක තාම තරහ නෑ
ඉඳි බුවා වාගේ කොක්කු ජෝඩු එක්කල උඩ ගියෙත් නෑ
අපෙ වතුර පයිප්පෙ කරාමේ තාම වැහුනෙ නෑ
එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා
කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා
ඇද්දෙ ලණුව දැම්මේ කොඩිය මොරටු පුරෙන් ඇවිල්ලා
මගේ ගීත අගේ කරපු නිසානෙ ඔහෙලා
කටකතා අහල සල්ලි වලට ඩොලර් මාරු කෙරුවෙ නෑ
දරු පැටවුන් පිටරට විකුණන අයට උදව් කෙරුවෙ නෑ
මගෙ VOC බයිලා අහලා කවුරුත් කුඩු ගැහුවෙ නෑ
කිරි අම්මගෙ මස් කාලා ඒකා වාඩි නැටුවේ නෑ
ඔය කිසිම තැනක කවුරුත් මට නවක වධය දුන්නෙ නෑ
සුපර් ඩාන්සර්ලා කවදාවත් මාව දාලා ගියෙත් නෑ
මගෙ සෙන්චරියට රසිකයො දුන් සහය හිතෙන් යන්නෙ නෑ
කිසි දවසක මම රසිකයන්ට පිටු පාන්න යන්නෙ නෑ
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා
කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා
ඇද්දෙ ලණුව දැම්මේ කොඩිය මොරටු පුරෙන් ඇවිල්ලා
මගේ ගීත අගේ කරපු නිසානෙ ඔහෙලා)...//
Frequently Asked Questions
Who sang Ekai Dekai Thunai?
Nihal Nelson performed Ekai Dekai Thunai. Nihal Nelson is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ekai Dekai Thunai complete lyrics?
You can find the complete Ekai Dekai Thunai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ekai Dekai Thunai?
Ekai Dekai Thunai has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ එකයි දෙකයි තුනයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ එකයි දෙකයි තුනයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ekai Dekai Thunai LyricsEkai Dekai Thunai Song LyricsEkai Dekai Thunai Lyrics Englishඑකයි දෙකයි තුනයි Lyricsඑකයි දෙකයි තුනයි ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson LyricsNelson Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ekai Dekai Thunai" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Nihal Nelson
- Anda Andura Naga Enakota Lyrics6 views
- Count Dracula Lyrics2 views
- Cricket Tharagaya Lyrics0 views
- Karuna Suwanda Lyrics557 views
- Kawadi Baila Lyrics25 views
- Kawda Malli Lyrics3 views
- Kiri Dunne Daruwantai Lyrics4 views
- Lassana As Deka Lyrics2 views
- Lassanata Pipunu Wanamal Lyrics1.5k views
- Mage Peththo Lyrics4 views
- Paththarawala Wisthara Wala (Kukku Kook Ku) Lyrics13 views
- Pun Sanda Paya Lyrics23 views
- Rajage nangige nama roja Lyrics4 views
- Salli Miti Ganan Lyrics164 views
- Somiyata Waren Putha Lyrics581 views
- Udarata Sita Lyrics3 views
- Wicket Nodi Gahanakotai Lyrics0 views
- View All Songs18 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views