Mage Peththo Lyrics
by Nihal Nelson
“Mage pettho, tanakola pettho” (මගෙ පෙත්තෝ, තණකොළ පෙත්තෝ): Mage Peththo (මගෙ පෙත්තෝ) lyrics, a Sinhala baila song sung by Nihal Nelson, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mage pettho,, and in Sinhala it is මගෙ පෙත්තෝ ගී පද.
| SONG | Mage Peththo |
|---|---|
| SINGER | Nihal Nelson |
| CATEGORY | Baila |
| VIEWS | 34 |
| UPDATED |
Mage Peththo Lyrics Singlish
Mage pettho - tanakola pettho
Pani waraka madula mage susano
Andara mora gahaka wehuwa sundara kurula
Gindara wage awili yanna kiyamu bailla
Gindara wage awili yanna - gindara wage awili yanna
Gindara wage awili yanna - kiyamu bailla
Kochchi kade ra beela mawa math wela
Gona wage bailla petaw payata paegila
Gona wage bailla petaw - gona wage bailla petaw
Wage bailla petaw - payata paegila
Piduru kaka thamai thamuse kiyanne bailla
Mama monara petiya ada thamuseta kotanawa paenala
Monara petiya ada thamuseta - monara petiya ada thamuseta
Monara petiya ada thamuseta - kotanawa paenala
Winodayata api wadeta kiwwata bailla
Api langa tarahak nathi bawa dannawa ohela
Api langa tarahak nathi bawa - api langa tarahak nathi bawa
Api langa tarahak nathi bawa - dannawa ohela
මගෙ පෙත්තෝ ගී පද
මගෙ පෙත්තෝ - තණකොළ පෙත්තෝ
පැණි වරක මදුල මගේ සුසානෝ
අන්දර මොර ගහක වැහුව සුන්දර කුරුලා
ගින්දර වගෙ ඇවිළි යන්න කියමුද බයිලා
ගින්දර වගෙ ඇවිළි යන්න - ගින්දර වගෙ ඇවිළි යන්න
ගින්දර වගෙ ඇවිළි යන්න - කියමුද බයිලා
කොච්චි කඩේ රා බීලා මාව මත් වෙලා
ගොනා වගේ බයිලා පැටව් පයට පෑගිලා
ගොනා වගේ බයිලා පැටව් - ගොනා වගේ බයිලා පැටව්
වගේ බයිලා පැටව් - පයට පෑගිලා
පිදුරු කකා තමයි තමුසෙ කියන්නෙ බයිලා
මම මොණර පැටිය අද තමුසෙට කොටනව පැනලා
මොණර පැටිය අද තමුසෙට - මොණර පැටිය අද තමුසෙට
මොණර පැටිය අද තමුසෙට - කොටනව පැනලා
විනෝදයට අපි වාදෙට කිව්වට බයිලා
අපි ළඟ තරහක් නැති බව දන්නව ඔහෙලා
අපි ළඟ තරහක් නැති බව - අපි ළඟ තරහක් නැති බව
අපි ළඟ තරහක් නැති බව - දන්නව ඔහෙලා
Related Songs and Tags
Mage Peththo LyricsMage Peththo Lyrics Englishමගෙ පෙත්තෝමගෙ පෙත්තෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics