Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nihal Nelson
  3. Udarata Sita Lyrics

Udarata Sita Lyrics by Nihal Nelson

Udarata Sita (උඩරට සිට) is a Sinhala song sung by Nihal Nelson. This page presents the Udarata Sita lyrics in Sinhala script (උඩරට සිට ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Udarata Sita including singer, lyricist, composer, and view count
SONGUdarata Sita
SINGERNihal Nelson
VIEWS8
UPDATEDMay 2026

Udarata Sita Lyrics

Udarata sita manike kenek aawa waasiti
Awit waasiti banduna arts faculty

Nil paatai ratu paatai manikege saari
Sulu waasitiwama hitiya hari hadakaari

Ranin shorts gahala tamai manike duwanne
Hundred yards to twenty kapma gahanne

Atata thiyena lecture ekata hathatai enna
Hathe idan ay wenakan psycho gahanne

Manike lassanai kiuwe pissu lecturer
Atha mirikara una baluwe thambi dosthara

Office eke kiss keruwe kawala biththara
Danne mamai sudu manikege niyama wisthara

Dawasak daa raa dolahata balle manike aduwa
Sadde ahila alsatian balle biruwa

Mama gihilla sooppuwak dennada ahuwa
Shut up kiyala sapaththuwen damala gahuwa

Dawasak daa mama yanakota lovers lane eke
Manike yanawa lecturerage benz car eke

Andagahuwama yamuda kiyala mage car eke
Hamba wenna kiuwa passe night club eke

උඩරට සිට ගී පද

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි
ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි

නිල් පාටයි රතු පාටයි මැණිකෙගෙ සාරි
සුළු වාසිටියවම හිටිය හරි හැඩකාරී

රනින් ෂෝට්ස් ගහල තමයි මැණිකෙ දුවන්නේ
හන්ඩ්‍රඩ් යාර්ඩ්ස්  ටූ ටුවෙන්ට් කප්ම ගහන්නේ

අටට තිායෙන ලෙක්චර් එකට හතටයි එන්නේ
හතේ ඉදන් අය වෙනකන් සයිකො ගහන්නේ

මැණිකෙ ලස්සනයි කිව්වෙ පිස්සු ලෙක්චර
අත මිරිකර උන බැලුවෙ තම්බි දොස්තර

ඔෆිස් එකේ කිස් කෙරුවේ කවල බිත්තර
දන්නෙ මමයි සුදු මැණිකෙගෙ නියම විස්තර

දවසක් දා රෑ දොළහට බල්ලෙක් මැණිකේ අැඩුවා
සද්දෙ ඇහිල  ඇල්ශේෂන් බල්ලෙක් බිරුවා

මම ගිහිල්ල සූප්පුවක් දෙන්නද ඇහුවා
ෂට් අප් කියල සපත්තුවෙන් දමල ගැහුවා

දවසක් දා මම යනකොට ලවර්ස් ලේන් එකේ
මැනිකෙ යනවා ලෙක්චරයගෙ බෙන්ස් කාර් එකේ

අඬගැහුවම යමුද කියල මගේ කාර් එකේ
හම්බ වෙන්න කිව්ව පස්සෙ නයිට් ක්ලබ් එකේ




Related Songs and Tags

Udarata Sita LyricsUdarata Sita Lyrics Englishඋඩරට සිටඋඩරට සිට ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Udarata Sita" by Nihal Nelson

More from Nihal Nelson

  • Anda Andura Naga Enakota Lyrics16
  • Count Dracula Lyrics5
  • Cricket Tharagaya Lyrics4
  • Ekai Dekai Thunai Lyrics19
  • Karuna Suwanda Lyrics581
  • Kawadi Baila Lyrics122
  • Kawda Malli Lyrics8
  • Kiri Dunne Daruwantai Lyrics34
  • Lassana As Deka Lyrics17
  • Lassanata Pipunu Wanamal Lyrics1.7k
  • Mage Peththo Lyrics20
  • Paththarawala Wisthara Wala (Kukku Kook Ku) Lyrics20
  • Pun Sanda Paya Lyrics109
  • Rajage nangige nama roja Lyrics5
  • Salli Miti Ganan Lyrics200
  • Somiyata Waren Putha Lyrics611
  • Wicket Nodi Gahanakotai Lyrics5
  • View All Songs18

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32