Natuwen Gilihunu Pinna Malak Lyrics by Priyal Amarasinghe
Natuwen Gilihunu Pinna Malak (නටුවෙන් ගිලිහුනු පින්න මලක්) is a Sinhala song sung by Priyal Amarasinghe. This page presents the Natuwen Gilihunu Pinna Malak lyrics in Sinhala script (නටුවෙන් ගිලිහුනු පින්න මලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Natuwen Gilihunu Pinna Malak |
|---|---|
| SINGER | Priyal Amarasinghe |
| VIEWS | 564 |
| UPDATED |
Natuwen Gilihunu Pinna Malak Lyrics
Natuwen gilihunu pinna malak
Sulagata pawa awith
Mage hada madale nathara wela
Senehas suwa widimin...
Natuaga pipunata lassana wanamal
Kawuruth na ehi rawa dutuwe
Pinna kakuliye obe suwadin mage
Jeevitha yahanama suwada une...
Lassana pinna male
Obe suwadai sema kale
Mage hada gatta lade
Obe magemai sema dine...
Badde pipunu mala ebe paranowi
Gatta nisa mage hade lagumi
Pinna kakuliye obe surakinnami
Thiyana thura mage hade susumi...
Lassana pinna male...
Natuwen gilihunu...
Lassana pinna male...
Obe suwadai... obe suwadai...නටුවෙන් ගිලිහුනු පින්න මලක් ගී පද
නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්.........//
නටුඅග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රැව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
ජීවිත යහනම සුවද උනේ...
ලස්සන පින්න මලේ
ඔබ සුවදයි සෑම කලේ
මගෙ හද ගත්ත ලදේ
ඔබ මගෙමයි සැම දිනේ...
බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
තියන තුරා මගෙ හදෙ සුසුමි....
ලස්සන පින්න මලේ.....
නටුවෙන් ගිලිහුනු......
ලස්සන පින්න මලේ....
ඔබ සුවදයි... ඔබ සුවදයි...
Performances of Natuwen Gilihunu Pinna Malak
Cover versions, live performances, and reality-show contestant performances of “Natuwen Gilihunu Pinna Malak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPinna Malak | නටුවෙන් ගිලිහුනු පින්න මලක් I Priyal Amarasinghe I Cover by Sahan ChamikaraSahan Chamikara
▶CoverNatuwen Gilihunu Pinna Malak - Priyal Amarasinghe | Cover Version | Shanaka KasthuriarachchiShanaka Kasthuriarachchi 🎵
▶CoverNatuwen Gilihunu Pinna Malak (නටුවෙන් ගිලිහුනු පින්න මලක්) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverNatuwen Gilihunu Pinna Malak(නටුවෙන් ගිලිහුණු පින්න මලක්) | Priyal Amarasinghe | Rohana DarmakeerthiM Entertainments
▶CoverNatuwen gilihuna Pinna Malak / නටුවෙන්_ගිලිහුණු_පින්න_මලක් - Priyal AmarasingheThe Travel Destination
▶Coverනටුවෙන් ගිලිහුන පින්න මලක් /Natuwen gilihuna pinna malak (Priyal Amarasinghe)Music Lover
▶Coverනටුවෙන් ගිලිහුනු පින්න මලක් | Natuwen Gilihunu Pinna Malak | Asitha Senavirathne | Short CoverAsitha Senavirathne
▶CoverNatuwen Gilihunu Pinna Malak || Denuwan kaushaka || Priyal Amarasinghe || Sinhala Cover Songs 2022HF Official Music
▶CoverPinna Malak නටුවෙන් ගිලිහුනු පින්න මලක් I Priyal Amarasinghe I Cover by Sahan ChamikaraSri Lankan Harmony
▶CoverNatuwen gilihunu pinna malak - Priyal amarasingheSinhala SinduLK
▶Coverනටුවෙන් ගිලිහුන පින්න මලක් (Natuwen Gilihuna Pinna Malak) reggae coverCeylon Chill Vibe
▶CoverNatuwen Gilihunu Pinna Malak | නටුවෙන් ගිලිහුණු පින්න මලක් | Pinna MalakVidu Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Natuwen Gilihunu Pinna Malak LyricsNatuwen Gilihunu Pinna Malak Lyrics Englishනටුවෙන් ගිලිහුනු පින්න මලක්නටුවෙන් ගිලිහුනු පින්න මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationPriyal Amarasinghe SongsPriyal Amarasinghe LyricsAmarasinghe Lyrics
