Kandulu Siththam Lyrics by Priyanka Rammandala
Kandulu Siththam (කඳුළු සිත්තම්) is a Sinhala song sung by Priyanka Rammandala. This page presents the Kandulu Siththam lyrics in Sinhala script (කඳුළු සිත්තම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Siththam |
|---|---|
| SINGER | Priyanka Rammandala |
| VIEWS | 20 |
| UPDATED |
Kandulu Siththam Lyrics
(Kandulu sittam kala
Sundarama sihinaya
Rosa mal peththaka
Liyami oba giya vaga......//)
Parajitha premaya
Handa welapena bawa
Danee hinahena oba
Asaranayi senehasa......
Kandulu sittam......
Liya siyumali pada
Mawa senehasa hada
Oya duk dunnata
Shaapa nodemi mama......
Kandulu sittam......//කඳුළු සිත්තම් ගී පද
(කඳුළු සිත්තම් කළ
සුන්දරම සිහිනය
රෝස මල් පෙත්තක
ලියමි ඔබ ගිය වග......//)
පරාජිත ප්‍රේමය
හඬා වැළපෙන බව
දනී හිනැහෙන ඔබ
අසරණයි සෙනෙහස......
කඳුළු සිත්තම්......
ලියා සියුමැලි පද
මවා සෙනෙහස හද
ඔයා දුක් දුන්නට
ශාප නොදෙමි මම......
කඳුළු සිත්තම්......//
Related Songs and Tags
Kandulu Siththam LyricsKandulu Siththam Lyrics Englishකඳුළු සිත්තම්කඳුළු සිත්තම් ගීතයේ පද පෙළLyrics With TransliterationPriyanka Rammandala SongsPriyanka Rammandala LyricsRammandala Lyrics