Mangala Nakathin Lyrics by Priyanka Rammandala
Mangala Nakathin (මංගල නැකතින්) is a Sinhala song sung by Priyanka Rammandala. This page presents the Mangala Nakathin lyrics in Sinhala script (මංගල නැකතින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mangala Nakathin |
|---|---|
| SINGER | Priyanka Rammandala |
| VIEWS | 21 |
| UPDATED |
Mangala Nakathin Lyrics
Mangala nakathin kula gedarata yana diyaniyane
Pathi kulayata ada piyawara manina nageniyani
Ohugay athagena deegek yana ma yeheliyane
Me suba mohothe aasiri gee mal obata sale...
Alokaya oba wewa diyania yana niwase
Prabhaawa wewa nageni oba pathikula piyase
Yeheliya obamai deepaya wanne siri vimane
Pahanin pahanak dalwana jaya pahan wetak we
Mangala nakathin...
Palamuwa mithuri wewa ohugay langa sitina
Soyuriya wewa siri niwase duka sepa widina
Amma lesa oba niwasata sirikatha kadawanawa
Kulageyi didulana hiru sandu lesa oba wejambewa...
Mangala nakathin...මංගල නැකතින් ගී පද
මංගල නැකතින් කුල ගෙදරට යන දියණියනේ
පති කුලයට අද පියවර මනින නැගණියනි
ඔහුගේ අතගෙන දීගෙක යන මා යෙහෙළියනේ
මේ සුබ මොහොතේ ආසිරි ගී මල් ඔබට සැලේ...//
ආලෝකය ඔබ වේවා දියණිය යන නිවසේ
ප්‍රභාව වේවා නැගණි ඔබ පතිකුල පියසේ//
යෙහෙළිය ඔබමයි දීපය වන්නේ සිරි විමනේ
පහනින් පහනක් දල්වන ජය පහන් වැටක් වේ
මංගල නැකතින්...
පළමුව මිතුරි වේවා ඔහුගේ ළඟ සිටිනා
සොයුරිය වේවා සිරි නිවසේ දුක සැප විඳිනා//
අම්මා ලෙස ඔබ නිවසට සිරිකත කැඳවනවා
කුලගෙයි දිදුලන හිරු සඳු ලෙස ඔබ වැජඹේවා...
මංගල නැකතින්...Performances of Mangala Nakathin
Cover versions, live performances, and reality-show contestant performances of “Mangala Nakathin” on YouTube.
Cover Versions · 12
▶Coverමංගල නැකතින් - විජය කුමාරණතුංග mangala nakathin - vijaya kumaranathungaGossip Ceylon Circle
▶Coverමුළු සභාවම ගීතයෙන් පසු හඩයි - Mangala Nekathin Yannata | මංගල නැකතින් යන්නටTrue voice
▶Coverමංගල නැකතින් දීගෙක ගිය||ශානිකා වනිගසේකර|| mangala nakathin digeka giya||Shanika wanigasekaraAkalanka With nawo
▶Coverමංගල නැකතින් | Mangala Nakathin |Amesh Selvaraj AK
▶CoverMangala Nakathin Yannata | Chandralekha Perera | Sinhala Songs ListingAsian Music Tune
▶Coverමංගල නැකතින් Mangala Nekathin Yannata Chandralekha & Vijaya (Mangala Nakathin Yannata)WDIK
▶CoverMangala Nekathin Yannata | මංගල නැකතින් යන්නට | Wedding Music VideoMil Photography
▶CoverMangala Nakathin Yannata| මංගල නැකතින් යන්නට| Chandraleka PereraChannel NM
▶Coverමංගල නැකතින් යන්නට~@KatuwablogKatuwa blog
▶CoverMangala nakathin Karoke / මංගල නැකතින් / Priyanka RammandalaTshan Entertainment Karaoke / Backing Track
▶Coverමංගල නැකතින් - ප්‍රියංක රම්මණ්ඩල - Mangala Nakathin - Priyanka RammandalaOld Sinhala Cassette Collection
▶Coverමංගල නැකතින්- ප්‍රියංක රම්මන්ඩල | Mangala Nakathin Priyanka RammandalaMusic Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangala Nakathin LyricsMangala Nakathin Lyrics Englishමංගල නැකතින්මංගල නැකතින් ගීතයේ පද පෙළLyrics With TransliterationPriyanka Rammandala SongsPriyanka Rammandala LyricsRammandala Lyrics