Hinahenne Mang (Nil Nayaniye) Lyrics by Ranidu Lankage
Hinahenne Mang (Nil Nayaniye) (හිනැහෙන්නේ මං (නිල් නයනියේ)) is a Sinhala song sung by Ranidu Lankage. This page presents the Hinahenne Mang (Nil Nayaniye) lyrics in Sinhala script (හිනැහෙන්නේ මං (නිල් නයනියේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hinahenne Mang (Nil Nayaniye) |
|---|---|
| SINGER | Ranidu Lankage |
| VIEWS | 25 |
| UPDATED |
Hinahenne Mang (Nil Nayaniye) Lyrics
Hinahenne man me wil tire piya manne
Oba ekka man me gangave peda yanne
Oba hinda man me sansare senasenne
Atha ganna rakaganna
Mata inna nil nayaneye
Kisida andure hadawanne na
Haduwath sondure ridawanne na
Diviye mathu da thani wenne na
Jivithe hasarel adare abiman
Sihine satapi api inne na
Pavane sangavi api yanne na
Melowe kisida wen wenne na
Premaye arume e obe mahime
Hinahenne man....//
Kisida andure hadawanne na....
Hinahenne man....//හිනැහෙන්නේ මං (නිල් නයනියේ) ගී පද
හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැකගන්න
මට ඉන්න නිල් නයනියේ
කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැල් ආදරේ අබිමන්
සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැඟවී අපි යන්නෙ නෑ
මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ
ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ
හිනැහෙන්නේ මං....//
කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ....
හිනැහෙන්නේ මං....//Related Songs and Tags
Hinahenne Mang (Nil Nayaniye) LyricsHinahenne Mang (Nil Nayaniye) Lyrics Englishහිනැහෙන්නේ මං (නිල් නයනියේ)හිනැහෙන්නේ මං (නිල් නයනියේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics