Pa Salamba Sala Lyrics by Ranidu Lankage
Pa Salamba Sala (පා සළඹ සලා) is a Sinhala song sung by Ranidu Lankage. This page presents the Pa Salamba Sala lyrics in Sinhala script (පා සළඹ සලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pa Salamba Sala |
|---|---|
| SINGER | Ranidu Lankage |
| VIEWS | 133 |
| UPDATED |
Pa Salamba Sala Lyrics
Paa salamba sala numba natana rataa
Digu varala sale suwa pawan sala
Ran lamada sale paa ridma sala
Obe ruwa dilise maa daesa pina
Paa salamba sala numba natana rataa
Digu varala sale suwa pawan sala
Ran lamada sale paa ridma sala
Obe nithamba pene maa daesa pina…
Paa salamba sala...
(Anuraagi daesin
Oba helana balman
Maa umathu karayi daen
Dewliya oba manaram...//)
Paa salamba sala...
Paa salamba sala numba…පා සළඹ සලා ගී පද
පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා…
පා සළඹ සලා...
(අනුරාගී දෑසින්
ඔබ හෙලනා බැල්මන්
මා උමතු කරයි දැන්
දෙව්ලිය ඔබ මනරම්...//)
පා සළඹ සලා...
පා සළඹ සලා නුඹ…
Performances of Pa Salamba Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Pa Salamba Sala” on YouTube.
Cover Versions · 12
▶Coverපා සළඹ සලා නුඹ නටන රටා...(pa salaba sala Nuba natana rata...)EK Studio
▶CoverPa Salaba Sala ReMix (පා සළඹ සලා) Party Vibe Dj Remix | 2000s Old School Dj Mix | New Sinhala SongAsi ReMix
▶CoverPa salamba sala / පා සලබ සලා / ranidu lankage / straight programවඩුවා / carpenter (Wood Tech)
▶Coverපා සළඹ සලා || Pa Salaba Sala | Ranidu Lanka || SL White TVSL White TV
▶Coverපා සළඹ සලා (Pa Salamba Sala) - Navodbeats | EDM Cover | Sitar Fusion Sinhala SongNavodBeats
▶Coverpa salaba sala -පා සළඹ සලා- 2026-Deep House - Sri House NationSri House Nation
▶CoverPa Salaba Sala | පා සළඹ සලා | EDM Version | Cover Song | K TracksK Tracks
▶Coverපා සළඹ සලා Pa Salamba Sala | Ranidu Lankage | AI Rock Cover by Static SerenadeStatic Serenade
▶Coverපා සළඹ සලා Ranidu Lankage (රනිදු ලංකාගේ) paa salaba salaSL NIMESH MIUSIC
▶CoverPa Salaba Sala පා සළඹ සලාSL NEXT LEVEL
▶Coverපා සළඹ සලා ! Pa Salaba Sala BOBBY BEATSBOBBY BEATS
▶CoverPa Salaba Sala | පා සළඹ සලා | Ranidu Lankage | Vizz Vibe LkVizz Vibe LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pa Salamba Sala LyricsPa Salamba Sala Lyrics Englishපා සළඹ සලාපා සළඹ සලා ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics