Sansaraye
Song Details: Singer & Composer Information
Sansaraye Lyrics in Sinhala (සංසාරයේ ගී පද) and English by Ranidu Lankage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sansaraye
🎤 SINGER
👁️ VIEWS
13
Sansaraye Lyrics
Ran hiruyi oba yauwane
Hadawathayi oba jeewithe.
Malmitayi mage aadare
Oba mageyi aanandaye
Ulpathayi karuna gune
Senehasayi oba rangire
Naadayayi mage jeewithe
Maa obeyi sansaaraye
Senasumayi mage jeewithe
Sisilasayi me pinbime
Jeewayayi kuludul peme
Maa obeyi sansaaraye
Kedapathayi hada mansale
Riyasakayi oba aa mage
Baewumayi giridurugaye
Oba mageyi thun kaalaye
Mahamerayi mudutha gune
Salakunayi jaya maawathe
Ridmaye minisathkame
Maa obeyi sansaaraye
Senasumayi mage jeewithe
Sisilasayi me pinbime
Jeewayayi kuludul peme
Maa obeyi sansaarayeසංසාරයේ ගී පද
රන් හිරුයි ඔබ යෞවනේ
හදවතයි ඔබ ජිවිතේ.
මල්මිටයි මගේ ආදරේ
ඔබ මගෙයි ආනන්දයේ
උල්පතයි කරුණා ගුණේ
සෙනෙහසයි ඔබ රන්ගිරේ
නාදයයි මගේ ජිවිතේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගේ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
කැඩපතයි හද මන්සලේ
රියසකයි ඔබ ආ මගේ
බෑවුමයි ගිරිදුර්ගයේ
ඔබ මගෙයි තුන් කාලයේ
මහමෙරයි මුදුතා ගුණේ
සලකුණයි ජය මාවතේ
රිද්මයයි මිනිසත්කමේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගේ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේFrequently Asked Questions
Who sang Sansaraye?
Ranidu Lankage performed Sansaraye. Ranidu Lankage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sansaraye complete lyrics?
You can find the complete Sansaraye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sansaraye?
Sansaraye has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සංසාරයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සංසාරයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sansaraye LyricsSansaraye Song LyricsSansaraye Lyrics Englishසංසාරයේ Lyricsසංසාරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage LyricsLankage Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sansaraye" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Ranidu Lankage
- Ahankara Nagare Lyrics3.3k views
- Amme Mathakai Nam Lyrics479 views
- Gala Helena Nil Nadiya Obai Lyrics16 views
- Hinahenne Mang (Nil Nayaniye) Lyrics7 views
- Hinehenne Mung (Nil Nayaniye)1.9k views
- Keheral Vage Lyrics8 views
- Madhuwithakin Lyrics18 views
- Mage Nangi Lyrics678 views
- Ninda Noyana Handawe Lyrics3.0k views
- Oba Magemai Lyrics850 views
- Pa Salamba Sala Lyrics37 views
- Pala Yanne na Ma460 views
- Palayanne Na Ma Lyrics6 views
- Ra Akaseta Lyrics5 views
- Rajekuta Wage Bayayi Lyrics6 views
- Thaniwu Minisa Lyrics4 views
- Tharuda Nidanni Lyrics22 views
- Wisekara Arumaththi Lyrics27 views
- View All Songs19 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views