Tharuda Nidanni Lyrics by Ranidu Lankage
Tharuda Nidanni (තරුද නිදන්නී) is a Sinhala song sung by Ranidu Lankage. The lyrics were written by Madura Hewage. This page presents the Tharuda Nidanni lyrics in Sinhala script (තරුද නිදන්නී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharuda Nidanni |
|---|---|
| SINGER | Ranidu Lankage |
| LYRICIST | Madura Hewage |
| COMPOSER | Ranidu Lankage |
| VIEWS | 141 |
| UPDATED |
Tharuda Nidanni Lyrics
Mage langa inna kiya kandulaka muwa wela
Susumaka paa karala taru mal kakulu nela
Turulata ganna sitha nidi nathi kadulu sala
Hadawatha sinna wela numba langa matath hora...
Taruda nidannee sanda paalu makannee
Kawudo me sihine aadarawanthee
Sathuta bedannee mage paalu makannee
Kuludul aadaraye maa harayanne...
Seethala kadulen mage aadare illaa
Jeevath wanne hade pathuman hangaa
Nuba langa unnee susum hithayata hangaa
Hadawatha mal hee mage naawath illaa...
Mage langa inna kiya...
Nethanga nidannee mage kadula niwannee
Koiydo ee sihine aadarawanthee
Sihina bedannee mage turule nidannee
Noindul haduwa langa maa harayanne...
Seethala kadulen mage aadare illaa
Jeevath wanne hade pathuman hangaa
Nuba langa unnee susum hithayata hangaa
Hadawatha mal hee mage naawath illaa...
Mage langa inna kiya...
Taruda nidannee...තරුද නිදන්නී ගී පද
මගෙ ළඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා තරු මල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සලා
හදවත සින්න වෙලා නුඹ ළඟ මටත් හොරා...
තරුද නිදන්නී සඳ පාළු මකන්නී
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී
සතුට බෙදන්නී මගෙ පාළු මකන්නී
කුළුදුල් ආදරයේ මා හැරයන්නේ...
සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා
නුඹ ළඟ උන්නේ සුසුම් හිතයට හංඟා
හදවත මල් හී මගේ නාවත් ඉල්ලා...
මගෙ ළඟ ඉන්න කියා...
නෙතඟ නිදන්නී මගෙ කඳුල නිවන්නී
කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී
සිහින බෙදන්නී මගෙ තුරුලේ නිදන්නී
නොඉඳුල් හාදුව ළඟ මා හැරයන්නේ...
සීතල කඳුලෙන් මගේ ආදරෙ ඉල්ලා
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා
නුඹ ළඟ උන්නේ සුසුම් හිතයට හංඟා
හදවත මල් හී මගේ නාවත් ඉල්ලා...
මගෙ ළඟ ඉන්න කියා...
තරුද නිදන්නී...
Performances of Tharuda Nidanni
Cover versions, live performances, and reality-show contestant performances of “Tharuda Nidanni” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverTharuda NidanniRanidu - Topic
▶CoverTharuda Nidanni ( තරුද නිදන්නී ) - Ranidu ( Cover ) - PradheePradhee
▶Cover▪ Tharuda Nidanni ( තරුද නිදන්නී ) CoverDJz Izuru
▶CoverTharuda Nidanni - Ranidu Lankage - www.FreeMusic.lkFreeMusicLk
▶CoverTharuda Nidanni (තරුද නිදන්නී) - Ranidu FT. 9D Audio (Mix By Sri lankan Beats)Sri Lankan Beats
▶Coverතරුද නිදන්නී ලස්සන කොරියන් වීඩියෝ එකක් එක්ක / Tharuda nidanni with Korean videoWith me
▶CoverTharuda Nidanni | තරුද නිදන්නී | 𝗦𝗹𝗼𝘄𝗲𝗱 𝗥𝗲𝘃𝗲𝗿𝗯Wolfy BeatZ 𝅘𝅥𝅯
▶CoverTharuda Nidanni (තරුද නිදන්නී) - Ranidu Lankage | SL MUSICInfinity Music
▶CoverTharuda Nidanni ( තරුද නිදන්නී ) -Ranidu Lankage (රනිදු ලංකාගේ) - Sinhala old songsN M music world
▶CoverTharuda Nidanni ( තරුද නිදන්නී ) | Ranidu Lankage | Ahankara Nagare | MidlaneBeat Rhythms
▶CoverBass Boosted | 9D Audio | Tharuda nidanni | තරුද නිදන්නි | Headset දාගෙන අහලම බලන්න.V I E W Tunes
▶CoverTharuda Nidanni (තරුද නිදන්නී) - Ranindu LankageSinhala Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharuda Nidanni LyricsTharuda Nidanni Lyrics Englishතරුද නිදන්නීතරුද නිදන්නී ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage LyricsRanidu Lankage ComposerMadura Hewage Lyricist
