Mage Nangi Lyrics by Ranidu Lankage
Mage Nangi (මාගේ නංගි) is a Sinhala song sung by Ranidu Lankage. This page presents the Mage Nangi lyrics in Sinhala script (මාගේ නංගි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Nangi |
|---|---|
| SINGER | Ranidu Lankage |
| VIEWS | 702 |
| UPDATED |
Mage Nangi Lyrics
Mage nangi pahanai ma loke
Aruthai jeevithe obatai me geethe
Mage adare sihiwei podi kaale
Ape jeevithe mathake rewu de
Kaluvara rae yaame apa denamage aa nangiye
Udaye mal nelaa suwadin piru ma penchiye
Vimana kurulu gee mumuna kiwu vihagi mage
Diviye vehesa naa oba sewanathe hinduna
Oba wage bonikko niwase godai
Podi kale mage loke mithuri obai
Ee kale wada dunna hati man dagai
Man hinda daduwenda winde obai
Mage nangi...
Oba wage bonikko niwase godai
Podi kale mage loke mithuri obai
Ee kale wada dunna hati man dagai
Man hinda daduwenda winde obai
Mage nangi...මාගේ නංගි ගී පද
මාගේ නංගි පහනයි මා ලෝකේ
අරුතයි ජීවිතේ ඔබටයි මේ ගීතේ
මගේ ආදරේ සිහිවෙයි පොඩි කාලේ
අපේ ජීවිතේ මතකේ රැවු දේ
කළුවර රෑ යාමේ අප දෙනමාගේ ආ නංගියේ
උදයේ මල් නෙලා සුවදින් පිරූ මා පැන්චියේ
විමන කුරුළු ගී මුමුණා කිවූ විහගී මගේ
දිවියේ වෙහෙස නෑ ඔබ සෙවනතේ හිඳුනා
ඔබ වගේ බෝනික්කෝ නිවසේ ගොඩයි
පොඩි කලේ මගේ ලෝකේ මිතුරි ඔබයි
ඒ කලේ වද දුන්න හැටි මං දඟයි
මං හින්දා දඩුවම්ද වින්දේ ඔබයි
මාගේ නංගි.../
ඔබ වගේ බෝනික්කෝ නිවසේ ගොඩයි
පොඩි කලේ මගේ ලෝකේ මිතුරි ඔබයි
ඒ කලේ වද දුන්න හැටි මං දඟයි
මං හින්දා දඩුවම්ද වින්දේ ඔබයි
මාගේ නංගි...//
Related Songs and Tags
Mage Nangi LyricsMage Nangi Lyrics Englishමාගේ නංගිමාගේ නංගි ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics