Ra Akaseta Lyrics by Ranidu Lankage
Ra Akaseta (රෑ ආකාසෙට) is a Sinhala song sung by Ranidu Lankage. This page presents the Ra Akaseta lyrics in Sinhala script (රෑ ආකාසෙට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Akaseta |
|---|---|
| SINGER | Ranidu Lankage |
| VIEWS | 9 |
| UPDATED |
Ra Akaseta Lyrics
Raa aakaseta aithikaara numba
Ai mage ahasata thaniyama aave
Kada wetena mage seethala denetata
Aadare purawanna da aave ////
Pinnata baya wenna epa
Seethalai thamai eth e kandulu neme
E seethalata unasumwa aadare karamu
Mama miyenathura mage diviya pura
Oba yanna epa raa ahasata aaye
Miya yamu ekathena aadareye naamen
Sasara puruddhata pera waage //
Pinna aithi raatayi
Raa aithi sandatai
Sanda aithi apatai ... sanda aithi apatai
Mama miyena thuraa .......රෑ ආකාසෙට ගී පද
රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ ////
පින්නට බය වෙන්න එපා
සීතලයි තමයි ඒත් ඒ කඳුළු නෙමේ
ඒ සීතලට උණසුම්ව ආදරේ කරමු
මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ //
පින්න අයිති රෑටයි
රෑ අයිති සඳටයි
සඳ අයිති අපටයි ... සඳ අයිති අපටයි
මම මියෙන තුරා .......
Performances of Ra Akaseta
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Akaseta” on YouTube.
Cover Versions · 9
▶CoverOba Magemai / Raa Akaseta ඔබ මගෙමයි / රෑ ආකාසෙට _ Ranindu Mashup by Malintha/OshadhaMalintha Gamarachchi
▶CoverRa Akaseta Aithi Kara Nuba | Ranidu LankageCeylon ENT.
▶CoverRa Akaseta - RaniduNoCopyrightMusic - Vlogs - Gaming - Travel - Gym
▶CoverRa akaseta | රෑ ආකාසෙට | ShanShan
▶CoverRa Akaseta (රෑ ආකාසෙට) | Ranidu | Drill Beat CoverගීTH
▶CoverRa_Akaseta(Diviya pura) RNB MixChamath Wijesekara
▶CoverRanidu Lankage | රෑ ආකාසෙට අයිතිකාර නුඹSL MELODY
▶CoverRa akaseta aitikara nuba (රෑ ආකාසෙට අයිතිකාර නුබ )music online
▶Coverරෑ ආකාසෙට අයිති කාර නුබ- sl beat hub - (re akaseta ayithi kaara nuba)SL Beat hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Akaseta LyricsRa Akaseta Lyrics Englishරෑ ආකාසෙටරෑ ආකාසෙට ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics