Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ranidu Lankage
  3. Thaniwu Minisa Lyrics

Thaniwu Minisa Lyrics by Ranidu Lankage

Thaniwu Minisa (තනිවූ මිනිසා) is a Sinhala song sung by Ranidu Lankage. This page presents the Thaniwu Minisa lyrics in Sinhala script (තනිවූ මිනිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Thaniwu Minisa including singer, lyricist, composer, and view count
SONGThaniwu Minisa
SINGERRanidu Lankage
CATEGORYHeart Break, Sad Songs
VIEWS8
UPDATEDMay 2026

Thaniwu Minisa Lyrics

Mathakai obe eda daethe welila
Kiyamin obe adare sada nomekei kiya
Sanda raes niwee giya yana maawath paadala
Sitiye bala neth aege mage weyai kiya
Mak ho deyak nisa ae sith wenas wela
Aalen thurul wenna nae ae maa haa

Arambuma semada obe giya binda da sitha mage paarala
Thani wuna minisa mama wemi handana wedana windawana
Arambuma semada obe giya binda da nopenemin ridawana
Thani wuna minisa mama wemi handana wedana windawana

Dara ganna bae me bhawe kuriru wu ae wadan
Dutuwoth ae pawasanna maa bala hidi kiya
Aeta pawasanna maage hade ridmayada nae kiya
Handana mage daese nae ae maa haa

Arambuma semada obe giya binda da sitha mage paarala
Thani wuna minisa mama wemi handana wedana windawana
Arambuma semada obe giya binda da nopenemin ridawana
Thani wuna minisa mama wemi handana wedana windawana

තනිවූ මිනිසා ගී පද

මතකයි ඔබේ එදා දෑතේ වෙලීලා
කියමින් ඔබේ ආදරේ සදා නොමැකෙයි කියා
සඳ රැස් නිවී ගියා යන මාවත් පාදලා
සිටියේ බලා නෙත් ඇගේ මගේ වේ යැයි කියා
මක් හෝ දෙයක් නිසා ඈ සිත් වෙනස් වෙලා
ආලෙන් තුරුල් වෙන්න නෑ ඈ මා හා

ඇරඹුම සැමදා ඔබ ගිය බිඳ දා සිත මගේ පාරලා
තනි වුන මිනිසා මම වෙමි හඬනා වේදනා විඳවනා
ඇරඹුම සැමදා ඔබ ගිය බිඳ දා නොපෙනෙමින් රිදවනා
තනි වුන මිනිසා මම වෙමි හඬනා වේදනා විඳවනා

දරා ගන්න බෑ මේ භවේ කුරිරූ වූ ඒ වදන්
දුටුවොත් ඈ පවසන්න මා බලා හිඳී කියා
ඈට පවසන්න මාගේ හදේ රිද්මයද නෑ කියා
හඬනා මගේ දෑසේ නෑ ඈ මා හා

ඇරඹුම සැමදා ඔබ ගිය බිඳ දා සිත මගේ පාරලා
තනි වුන මිනිසා මම වෙමි හඬනා වේදනා විඳවනා
ඇරඹුම සැමදා ඔබ ගිය බිඳ දා නොපෙනෙමින් රිදවනා
තනි වුන මිනිසා මම වෙමි හඬනා වේදනා විඳවනා

Related Songs and Tags

Thaniwu Minisa LyricsThaniwu Minisa Lyrics Englishතනිවූ මිනිසාතනිවූ මිනිසා ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Thaniwu Minisa" by Ranidu Lankage

More from Ranidu Lankage

  • Ahankara Nagare Lyrics4.1k
  • Amme Mathakai Nam Lyrics516
  • Gala Helena Nil Nadiya Obai Lyrics83
  • Hinahenne Mang (Nil Nayaniye) Lyrics49
  • Hinehenne Mung (Nil Nayaniye) Lyrics2.2k
  • Keheral Vage Lyrics26
  • Madhuwithakin Lyrics81
  • Mage Nangi Lyrics724
  • Ninda Noyana Handawe Lyrics3.3k
  • Oba Magemai Lyrics992
  • Pa Salamba Sala Lyrics169
  • Pala Yanne na Ma Lyrics470
  • Palayanne Na Ma Lyrics25
  • Ra Akaseta Lyrics18
  • Rajekuta Wage Bayayi Lyrics32
  • Sansaraye Lyrics81
  • Tharuda Nidanni Lyrics185
  • Wisekara Arumaththi Lyrics210
  • View All Songs19

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    112
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    104
  • Mandaram Handawe LyricsNimesh Chamika
    102
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    89
  • Piyamanne LyricsJayaSri
    83
  • Dedunna Wage Payanna Aye LyricsDushyanth Weeraman
    75
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    64
  • Hathara Kendare LyricsShihan Mihiranga
    62
  • Ra Ahase LyricsBilly Fernando
    60
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59