Palayanne Na Ma Lyrics
“Pala yanne nae ma oba dama...melasin ma” (පලා යන්නේ නෑ මා ඔබ දමා...මෙලසින් මා), Palayanne Na Ma (පලා යන්නේ නෑ මා) lyrics: a Sinhala love song sung by Ranidu Lankage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පලා යන්නේ නෑ මා ගී පද, and many know it simply as Pala yanne.
| SONG | Palayanne Na Ma |
|---|---|
| SINGER | Ranidu Lankage |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Palayanne Na Ma Lyrics Singlish
Pala yanne nae ma oba dama...melasin ma
Hama ena sena dakimi ma...
Hadana senehi obe nethu vemi...
Oba thaewena sandehi obe hada vemi
Apa labana vedana adaraye do mava
Jeevitaye mal sada gothana kavi...
Pala yanne nae ma oba dama...melasin ma
Hama ena sena dakimi ma...
Hadana senehi obe nethu vemi...
Oba thaewena sandehi obe hada vemi
Apa labana vedana adaraye do mava
Jeevitaye mal sada gothana kavi...
Pala yanne nae ma oba dama...melasin ma
Hama ena sena dakimi ma...පලා යන්නේ නෑ මා ගී පද
පලා යන්නේ නෑ මා ඔබ දමා...මෙලසින් මා
හාමා එනා සේනා දකිමි මා...//
හඩනා සැනහී ඔබේ නෙතු වෙමි...
ඔබ තැවෙනා සඳේහි ඔබේ හද වෙමි
අප ලබනා වේදනා ආදරයේ දෝ මවා
ජීවිතයේ මල් සදා ගොතනා කවී...
පලා යන්නේ නෑ මා ඔබ දමා...මෙලසින් මා
හාමා එනා සේනා දකිමි මා...//
හඩනා සැනහී ඔබේ නෙතු වෙමි...
ඔබ තැවෙනා සඳේහි ඔබේ හද වෙමි
අප ලබනා වේදනා ආදරයේ දෝ මවා
ජීවිතයේ මල් සදා ගොතනා කවී...
පලා යන්නේ නෑ මා ඔබ දමා...මෙලසින් මා
හාමා එනා සේනා දකිමි මා...//
Performances of Palayanne Na Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Palayanne Na Ma” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palayanne Na Ma LyricsPalayanne Na Ma Lyrics Englishපලා යන්නේ නෑ මාපලා යන්නේ නෑ මා ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics

