Oba Magemai Lyrics by Ranidu Lankage
Oba Magemai (ඔබ මගෙමයි) is a Sinhala song sung by Ranidu Lankage. This page presents the Oba Magemai lyrics in Sinhala script (ඔබ මගෙමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Magemai |
|---|---|
| SINGER | Ranidu Lankage |
| VIEWS | 957 |
| UPDATED |
Oba Magemai Lyrics
Unusum vu me kuriru love
Ai da ma mese tani keruwe....
Ma laya unu vi hada vetena vita
Oba venathaka den balavido....
Diviya pura ma oba rakimi....
Manudam gunadam kiyademi
Oba magemai ma obemai
Sasara pura... apa sitina tura...
Gala halena nil nadiya obai
Dore gala yana senehe obai
Himidiri udaye suwaya obai
Mage diviye himi kari obai //
Aduru vu me sehasu love...
Obai mamai alokaya ve...
Adarayata lokaya hadana vita
Obai mamai venathaka yado...
Gaha kola ela dola ape tamai
Punchi petavu rela ape tamai
Ma men oba men ape lokayath
Rakenne apa rakunoth pamanaiඔබ මගෙමයි ගී පද
උණුසුම් වු මේ කුරිරු ලොවේ
ඇයි ද මා මෙසේ තනි කෙරුවෙ....
මා ළය උණු වී හඩා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ....
දිවිය පුරා මා ඔබ රකිමි....
මනුදම් ගුණදම් කියාදෙමි
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා... අප සිටින තුරා...
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමි කාරි ඔබයි //
අදුරු වූ මේ සැහැසු ලොවේ...
ඔබයි මමයි අලෝකය වේ...
ආදරයට ලෝකය හඩනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ...
ගහ කොළ ඇළ දොළ අපේ තමයි
පුංචි පැටවු රැළ අපේ තමයි
මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත්
රැකෙන්නේ අප රැකුණොත් පමණයි
Performances of Oba Magemai
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Magemai” on YouTube.
Live Performances · 3
▶LiveOba Magemai (ඔබ මගෙමයි | ගලාහැලෙන නිල් නදිය ඔබයි) | Ranidu & Ashanthi | අහංකාර නගරේ live in concertSL Live Beat
▶LiveOba Magemai (ඔබ මගෙමයි) Pana Senehasa (පානා සෙනෙහස) Medley Songs | Live In Concert | Blueberry MusicBlueberry Music
▶LiveOba magemai ඔබ මගෙමයි RANINDU Medley |Live on performance |PointFive #Artis short
Cover Versions · 12
▶CoverOba Magemai (ඔබ මගෙමයි) | Ashanthi & Ranidu | Chanaka Jayasekara | Sinhala SongM Entertainments
▶CoverOba Magemai (ඔබ මගෙමයි) - Ashanthi & Ranidu | Chanaka Jayasekara (Steevo Vincent DRILL REMIX)Steevo Vincent
▶CoverOba magemai - Pyramidz - Thoiley - තොයිලේPYRAMIDZ
▶CoverRanidu Lankage - Oba Magemai (Galahelena Nil Nadiya Obai)Soul Beats
▶Coverඔබ මගෙමයි | Oba Magemai | Ranidu Lankage | Cover Song by Sandaru Dasun SathsaraApi Entertainments
▶CoverOba Magemai | Ashanthi & Ranidu Lankage | Official Music Audio | Sinhala SongsM Entertainments
▶CoverOba Magemai | ඔබ මගෙමයි | Drill Remix | Ashanthi & RaniduC auto <3
▶CoverOba Magemai / Raa Akaseta ඔබ මගෙමයි / රෑ ආකාසෙට _ Ranindu Mashup by Malintha/OshadhaMalintha Gamarachchi
▶CoverOba Magemai | ඔබ මගෙමයි | Covered By Dilhara DissanayakeNoize D films
▶CoverOba Magemai (ඔබ මගෙමයි) - Rock Version - @rocksaamiROCK SAAMI
▶CoverOba Magemai (ඔබ මගෙමයි) | Leon Azik Ft Monali Perera ( Cover Version )L E O N A Z I K
▶Coveroba magemai ma obemai Ranidu lankage acoustic coverHarith Adikaram
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Magemai LyricsOba Magemai Lyrics Englishඔබ මගෙමයිඔබ මගෙමයි ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics