Wisekara Arumaththi LyricsbyRanidu Lankage
Wisekara Arumaththi Lyrics in Sinhala (විසේකාර අරුමැත්තී ගී පද) and English by Ranidu Lankage. This page includes the Sinhala lyrics and English transliteration. Wisekara Arumaththi is a Sinhala song performed by Ranidu Lankage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Wisekara Arumaththi |
|---|---|
| SINGER | Ranidu Lankage |
| VIEWS | 95 |
| UPDATED |
Wisekara Arumaththi Lyrics
Visekara arumeththee
Nethin katha pawasannee
Sumudu vadan thepalannee
Game punchi hadakaaree
Hithe sathuta maage obamai
Oya muhunata loba baendae
Gayana gee maage semada
Oyaatamai maage kellae
Visekara arumeththee
Nethata horaa paenayanni
Kola vadan mumunanna
Mage punchi hadakaaree
Arume heena baendunu daa niyarae paada paetalunaa
Hadehi gasma vaedi vunaa maage aadaraye
Heenae nakath liyunu daa aembulae rasaya vaedi vunaa
Sathutae kandulu itirunaa maage jeevithaye
Paeyu hiru sae oba nithinaa
Diviye sonduruma thaena hindunaa
Goyamae arumaya kiri vadinaamaage aadarae
Visekara arumeththee.......................
Arume heena baendunu daa......................
Visekara arumeththee.......................විසේකාර අරුමැත්තී ගී පද
විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
නෙතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුනන්න
මගේ පුංචි හැඩකාරී
අරුමේ හීන බැඳුනු දා නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ
හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා මගේ ජීවිතයේ
පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනාමාගේ ආදරේ
විසේකාර අරුමැත්තී.......................
අරුමේ හීන බැඳුනු දා......................
විසේකාර අරුමැත්තී.......................Related Songs and Tags
Wisekara Arumaththi LyricsWisekara Arumaththi Lyrics Englishවිසේකාර අරුමැත්තීවිසේකාර අරුමැත්තී ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics