Keheral Vage Lyrics
“Keheral wage kandulal thala nethin” (කෙහෙරැල් වගේ කඳුළැල් තලා නෙතින්), Keheral Vage (කෙහෙරැල් වගේ) lyrics: a Sinhala heartbreak song sung by Ranidu Lankage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Keheral wage, and in Sinhala it is කෙහෙරැල් වගේ ගී පද.
| SONG | Keheral Vage |
|---|---|
| SINGER | Ranidu Lankage |
| CATEGORY | Heart Break |
| VIEWS | 27 |
| UPDATED |
Keheral Vage Lyrics Singlish
Keheral wage kandulal thala nethin
Sulagak wela susuman bide semen //
Adare semen mese liyai hade
Sagare lesin sadayi obe sene
Sanda thaniwela kaluwara raye
Ma hudekala wi me raye
Mulu raya pura thani sayanaye
Ghanadura pawa mata eliya we
Kavi panthiye eli wata asai magen
Oba goda galai kiri sayura se ithin //
Adare semin mese liyai hade
Sagare lesin sadayi obe sene
Sanda thaniwela .......
Adare semin mese liyai hade
Sagare lesin sadayi obe sene
Sanda thaniwela ........කෙහෙරැල් වගේ ගී පද
කෙහෙරැල් වගේ කඳුළැල් තලා නෙතින්
සුළඟක් වෙලා සුසුමන් බිදේ සෙමෙන් //
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනිවෙලා කලුවර රැයේ
මා හුදෙකලා වී මේ රැයේ
මුලු රැය පුරා තනි සයනයේ
ඝනදුර පවා මට එළිය වේ
කවි පන්තියේ එළි වැට අසයි මගෙන්
ඔබ ගොඩ ගලයි කිරි සයුර සේ ඉතින් //
ආදරේ සෙමින් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනිවෙලා .......
ආදරේ සෙමින් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනිවෙලා ........
Related Songs and Tags
Keheral Vage LyricsKeheral Vage Lyrics Englishකෙහෙරැල් වගේකෙහෙරැල් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics