Rajekuta Wage Bayayi Lyrics by Ranidu Lankage
Rajekuta Wage Bayayi (රජෙකුට වගේ බයයි) is a Sinhala song sung by Ranidu Lankage. This page presents the Rajekuta Wage Bayayi lyrics in Sinhala script (රජෙකුට වගේ බයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rajekuta Wage Bayayi |
|---|---|
| SINGER | Ranidu Lankage |
| VIEWS | 25 |
| UPDATED |
Rajekuta Wage Bayayi Lyrics
Rajekuta wage bayai api
Muhuna balanna podi kaale
Thaaththa rajek thamai api
Dukin thabuwae nae kisi kaale//
Obe chaayawak athi thaniyata langa inna
Lowa maayawan haka obagen sindalanna//
Daru senehasa obe pidu kelasa apa gayanne
Jeevitha pura gayuwath naetha nimawanne
Oba wage piyawaru kohoma pahala wenne
Ae pudumaya vitharai apata itiri wanne
Rajekuta wage//
Sarabara asamin numbe podi kaale api handuwaa
Kisiweku hata apa hadawana maga oba wasuwaa
Surathal bas nae nihandawa apa desa baluwaa
Asarana daa obe adaraye siri dutuwaa
Daru senehasa...
Rajekuta wage////රජෙකුට වගේ බයයි ගී පද
රජෙකුට වගේ බයයි අපි
මුහුණ බලන්න පොඩි කාලේ
තාත්තා රජෙක් තමයි අපි
දුකින් තැබුවේ නෑ කිසි කාලේ//
ඔබේ චායාවක් ඇති තනියට ළඟ ඉන්න
ලොව මායාවන් හැක ඔබගෙන් සිඳලන්න//
දරු සෙනෙහස ඔබ පිදු කෙලෙස අප ගයන්නේ
ජීවිත පුරා ගැයුවත් නැත නිමවන්නේ
ඔබ වගේ පියවරු කොහොම පහළවෙන්නේ
ඒ පුදුමය විතරයි අපට ඉතිරි වන්නේ
රජෙකුට වගේ//
සැරබර අසමින් නුඹේ පොඩිකාලේ අපි හැඬුවා
කිසිවෙකු හට අප හඬවන මග ඔබ වැසුවා
සුරතල් බස් නෑ නිහඬව අප දෙස බැලුවා
අසරණ දා ඔබේ ආදරයේ සිරි දුටුවා
දරු සෙනෙහස...
රජෙකුට වගේ////Related Songs and Tags
Rajekuta Wage Bayayi LyricsRajekuta Wage Bayayi Lyrics Englishරජෙකුට වගේ බයයිරජෙකුට වගේ බයයි ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics