Amme Mathakai Nam Lyrics by Ranidu Lankage
Amme Mathakai Nam (අම්මේ මතකයි නම්) is a Sinhala song sung by Ranidu Lankage. This page presents the Amme Mathakai Nam lyrics in Sinhala script (අම්මේ මතකයි නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amme Mathakai Nam |
|---|---|
| SINGER | Ranidu Lankage |
| VIEWS | 505 |
| UPDATED |
Amme Mathakai Nam Lyrics
Amme mathakai nam man podi kaaledi
Oba mata gee kiwwa
Amme mathakai nam man podi kaaledi
Maa langa nidi veruwa
Mata heena genaawa ee heena pibiduwa
Mata akuru kiyevva mage daasa paeduwa
Ira handada pennuwa honda naraka paehaduwa
Paasalata haeraluwa mage kandulu pisaluwa
Nim nae mage amme obe sihina susare
Obage karunabara aadare sada
Miya yanathuru me lowe obe mudu guna gayave
Obage muditha guna saagare sada.....
Amme mathakai nam man podi kaaledi
Oba mata gee kiwwa
Amme mathakai nam man podi kaaledi
Maa langa nidi veruwa
Mata kirula himi kalaa maa lowata paelanduwa
Mata jayama ath kalaa oba kandulu saenguwwa
Obe ahase maa thaba oba lolowema sitiya
Maa minisaku vuda oba mavakama vuwa
Nim nae mage amme obe sihina susare
Obage karunabara aadare sada
Miya yanathuru me lowe obe mudu guna gayave
Obage muditha guna saagare sada.....
(Amme mathakai nam man podi kaaledi
Oba mata gee kiwwa
Amme mathakai nam man podi kaaledi
Maa langa nidi veruwa.....//)අම්මේ මතකයි නම් ගී පද
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා
මට හීන ගෙනාවා ඒ හීන පිබිදුවා
මට අකුරු කියෙව්වා මගේ දෑස පෑදුවා
ඉර හඳද පෙන්නුවා හොඳ නරක පැහැදුවා
පාසලට හැරලුවා මගේ කඳුළු පිසලුවා
නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහින සුසරේ
ඔබගේ කරුණාබර ආදරේ සදා
මිය යනතුරු මේ ලොවේ ඔබේ මුදු ගුණ ගැයවේ
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා.....
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා
මට කිරුළ හිමි කළා මා ලොවට පැළඳුවා
මට ජයම අත් කළා ඔබ කඳුළු සැඟවුවා
ඔබේ අහසේ මා තබා ඔබ ලොළොවෙම සිටියා
මා මිනිසකු වූදා ඔබ මවකම වූවා
නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහින සුසරේ
ඔබගේ කරුණාබර ආදරේ සදා
මිය යනතුරු මේ ලොවේ ඔබේ මුදු ගුණ ගැයවේ
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා.....
(අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා.....//)
Performances of Amme Mathakai Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Amme Mathakai Nam” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverRanidu - Amme mathakai nam Cover By Heshan Joseph Chubba Ft Sabriena and Shanelle.Gabriel Heshan Joseph - 2Forty2
▶CoverAmme Mathakai Nam - Ranidu Lankage - DVD - [Sansala HOME VIDEO Presents].wmvNisal Perera
▶CoverAmme mathakai nam / අම්මේ මතකයි නම් - Ranidu Lankage cover by Madara Prabhashinie.Madara Prabhashinie
▶CoverAmme Mathakai Nam Cover by Shehan DasanayakeShehan Dasanayake
▶CoverAmme Mathakai Nam | Ranidu LankageCeylon ENT.
▶Coveramme mathakai nam - අම්මේ .. මතකයි නම් - RaniduTHARINDU I තරිඳු
▶CoverAmme Mathakai Nam |අම්මේ මතකයි නම් |Ranidu Lankage-Cover by Sachiththa Gihashan & Tithira SenarathneSachiththa Gihashan
▶CoverAMME MATHAKAI NAM | Cover Ver. BY TRIMAL MUSICTrimal Liyange
▶CoverAmme Mathakai Nam ( අම්මේ මතකයි නම් ) Cover Version | RaniduRanuka Colambaarachchi
▶CoverCover version of Amme mathakai nam (අම්මේ මතකයි නම්) by RaniduDays of Ruchcha
▶CoverAmma - Ranidu.HDSenehase Nawatheana
▶CoverAmme mathakai nam | අම්මේ මතකයි නම් | Mishell E PeronGembi ගෙම්බි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amme Mathakai Nam LyricsAmme Mathakai Nam Lyrics Englishඅම්මේ මතකයි නම්අම්මේ මතකයි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRanidu Lankage SongsRanidu Lankage LyricsLankage Lyrics

