Ananthayen Aa Tharu Kumara Lyrics by Rukshan Thiwanka
Ananthayen Aa Tharu Kumara (අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා) is a Sinhala song sung by Rukshan Thiwanka. This page presents the Ananthayen Aa Tharu Kumara lyrics in Sinhala script (අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananthayen Aa Tharu Kumara |
|---|---|
| SINGER | Rukshan Thiwanka |
| VIEWS | 754 |
| UPDATED |
Ananthayen Aa Tharu Kumara Lyrics
Ananten piyamba avidin tharu kumara...
E aathmayedi api wenwunath
Pasupasama awa obe ruwa soya
Anantennen piyamba avidin tharu kumara
Adare suli sulange
Ma patalennay obe ruwa soya
Hi paharinn samugatthe
Mage pana raka dennayi oya
Ipadennay nawathath ma
Washiyen obe adare
Kawadawath ida na dan
Kandulin wenwenna nam
You are my destiny destiny destiny baby...
ohhoo oho... o
Ananten piyamba avidin tharu kumara...අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ගී පද
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...//
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබේ රුව සොයා
අනන්තෙන්න් පියඹා ඇවිදින් තරු කුමාරා
ආදරේ සුළි සුළඟේ
මා පැටලෙන්නේ ඔබේ රුව සොයා
හී පහරින් සමුගත්තේ
මගේ පණ රැක දෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා
වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන්
කඳුලින් වෙන්වෙන්න නම්
You are my destiny destiny destiny baby... //
ohhoo oho... o
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...Related Songs and Tags
Ananthayen Aa Tharu Kumara LyricsAnanthayen Aa Tharu Kumara Lyrics Englishඅනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරාඅනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ගීතයේ පද පෙළLyrics With TransliterationRukshan Thiwanka SongsRukshan Thiwanka LyricsThiwanka Lyrics