Dam Paata Handawe Lyrics by Sachin and Rakitha
Dam Paata Handawe (දම් පාට හැන්දෑවේ) is a Sinhala song sung by Sachin and Rakitha. This page presents the Dam Paata Handawe lyrics in Sinhala script (දම් පාට හැන්දෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dam Paata Handawe |
|---|---|
| SINGER | Sachin and Rakitha |
| VIEWS | 49 |
| UPDATED |
Dam Paata Handawe Lyrics
(Soduru seethala yaame - obata lanvee rahase
Unusume haengeela - paavemuda aakaase)..//
Dam paata handaave - hiru basina me yaame
Sulage apa davateela - piya nagamu lagatama vee
Hada gahena hama vaelae - obavamai maa paetuvae
Hima kandakin sagavaa - ganna bae unusuma me
Aes piyan matha davatee - yannepaa oba venvee
Obe suvada maa diviye - husma se atha lanvee
Soduru seethala yaame.../
Ambare raneera se - mage lowe paeyuwe
Mal suvada paradavana - suvada obamai maage
Tharu raena se dilenaa - obe nethe aaloke
Obai mage sada kiduree - diviya aethi tek maage
Dam paata handaave.../
Soduru seethala yaame.../
Nethu ime paayalaa - inna ran tharuwa se
Sith haegum pubudaalaa - lanvemuda me yaame
Dedunna vetha piyambaa - paata tavaraa sihine
Oba mage maa obage - liyamu api ambaraeදම් පාට හැන්දෑවේ ගී පද
(සොදුරු සීතල යාමේ - ඔබට ලංවී රහසේ
උනුසුමේ හැංගීලා - පාවෙමුද ආකාසේ)..//
දම් පාට හැන්දෑවේ - හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා - පිය නගමු ලගටම වී
හද ගැහෙන හැම වේලේ - ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සගවා - ගන්න බෑ උනුසුම මේ
ඇස් පියන් මත දැවටී - යන්නෙපා ඔබ වෙන්වී
ඔබෙ සුවද මා දිවියේ - හුස්ම සේ ඇත ලංවී
සොදුරු සීතල යාමේ.../
අම්බරේ රන්ඉර සේ - මගෙ ලොවේ පෑයූවේ
මල් සුවද පරදවනා - සුවද ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා - ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගෙ සද කිදුරී - දිවිය ඇති තෙක් මාගේ
දම් පාට හැන්දෑවේ.../
සොදුරු සීතල යාමේ.../
නෙතු ඉමේ පායලා - ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා - ලංවෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා - පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ - ලියමු අපි අම්බරයේPerformances of Dam Paata Handawe
Cover versions, live performances, and reality-show contestant performances of “Dam Paata Handawe” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dam Paata Handawe LyricsDam Paata Handawe Lyrics Englishදම් පාට හැන්දෑවේදම් පාට හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSachin and Rakitha SongsSachin and Rakitha Lyrics
