Nim Nathi Ahase (Sakuge Kathawa) Lyrics
“Nim nathi ahase anduru walakulu” (නිම් නැති අහසේ අඳුරු වලාකුලු): Nim Nathi Ahase (Sakuge Kathawa) (නිම් නැති අහසේ (සකූගේ කතාව)) lyrics, a Sinhala inspirational song sung by Sajani Kaweesha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිම් නැති අහසේ (සකූගේ කතාව) ගී පද.
| SONG | Nim Nathi Ahase (Sakuge Kathawa) |
|---|---|
| SINGER | Sajani Kaweesha |
| CATEGORY | Inspirational |
| VIEWS | 117 |
| UPDATED |
Nim Nathi Ahase (Sakuge Kathawa) Lyrics Singlish
Nim nathi ahase anduru walakulu
Vigasin mekunave
Kunatu hulange kunatu hulange
Paradel path athare
Balanna hemihita balanna hemihita
La ankura hinahen
Agadha andure napurin melavuna
Sina ahimi muwage
Hinawa randawamu nibandawa jeewithaye
Hinawa randawamu hinawa randawamu
Nibandawa jeewithaye
(Kunatu hulange kunatu hulange
Paradel path athare
Balanna hemihita balanna hemihita
La ankura hinahen)..//
Milana pathume kakulak pudina
Sabe sathuta melowe
Sadathanikawama randawamu adare
(Hinawa randawamu hinawa randawamu
Nibandawa jeewithaye)..//නිම් නැති අහසේ (සකූගේ කතාව) ගී පද
නිම් නැති අහසේ අඳුරු වලාකුලු
විගසින් මැකුනාවේ
කුනාටු හුලඟේ කුනාටු හුලඟේ
පරඩෑල් පත් අතරේ
බලන්න හෙමිහිට බලන්න හෙමිහිට
ලා අංකුර හිනැහේ
අගාධ අඳුරේ නපුරින් මැලවුන
සිනා අහිමි මුවගේ
හිනාව රඳවමු නිබඳව ජීවිතයේ
හිනාව රඳවමු හිනාව රඳවමු
නිබඳව ජීවිතයේ
(කුනාටු හුලඟේ කුනාටු හුලඟේ
පරඩෑල් පත් අතරේ
බලන්න හෙමිහිට බලන්න හෙමිහිට
ලා අංකුර හිනැහේ)..//
මිලාන පැතුමේ කැකුලක් පූදින
සැබෑ සතුට මෙලොවේ
සදාතනිකවම රඳවමු ආදරේ
(හිනාව රඳවමු හිනාව රඳවමු
නිබඳව ජීවිතයේ)..// Performances of Nim Nathi Ahase (Sakuge Kathawa)
Cover versions, live performances, and reality-show contestant performances of “Nim Nathi Ahase (Sakuge Kathawa)” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nim Nathi Ahase (Sakuge Kathawa) LyricsNim Nathi Ahase (Sakuge Kathawa) Lyrics Englishනිම් නැති අහසේ (සකූගේ කතාව)නිම් නැති අහසේ (සකූගේ කතාව) ගීතයේ පද පෙළLyrics With TransliterationSajani Kaweesha SongsSajani Kaweesha LyricsKaweesha Lyrics



