Dhoni Theme Song Lyrics by Sajani Kaweesha
Dhoni Theme Song (දෝණි) is a Sinhala song sung by Sajani Kaweesha. This page presents the Dhoni Theme Song lyrics in Sinhala script (දෝණි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dhoni Theme Song |
|---|---|
| SINGER | Sajani Kaweesha |
| VIEWS | 62 |
| UPDATED |
Dhoni Theme Song Lyrics
Maa doni.....
Ira paayanne man hindaa
Sanda paayanne man hindaa
Tharu hinahenne man hindaa
Mal pudinne man hindaa
Ammaage doni man hindaa
Lokema suwandaloo man hindaa
Dedunne paata welaa man aawaa
Doni . . .////
Ira waage lowa paayaa
Hinahenne kawudoo
Dew lowaken rahasin aa
Suranganawiyadoo
Loke lassana doni hindaloo
Katha wenawaa ahunaa
Doni......දෝණි ගී පද
මා දෝණි.....
ඉර පායන්නේ මං හින්දා
සඳ පායන්නේ මං හින්දා
තරු හිනැහෙන්නේ මං හින්දා
මල් පූදින්නේ මං හින්දා
අම්මාගේ දෝණී මං හින්දා
ලෝකෙම සුවඳලු මං හින්දා
දේදුන්නේ පාට වේලා මං ආවා
දෝණී . . .////
ඉර වාගේ ලොව පායා
හිනැහෙන්නේ කවුදෝ
දෙව් ලෝකෙන් රහසින් ආ
සුරංගනාවියදෝ
ලෝකේ ලස්සන දෝණී හින්දලු
කථා වෙනවා ඇහුණා
දෝණී......
Related Songs and Tags
Dhoni Theme Song LyricsDhoni Theme Song Lyrics Englishදෝණිදෝණි ගීතයේ පද පෙළLyrics With TransliterationSajani Kaweesha SongsSajani Kaweesha LyricsKaweesha Lyrics