Handawala Hithak Handawala Lyrics by Saman De Silva
Handawala Hithak Handawala (හඬවලා හිතක් හඬවලා) is a Sinhala song sung by Saman De Silva. This page presents the Handawala Hithak Handawala lyrics in Sinhala script (හඬවලා හිතක් හඬවලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handawala Hithak Handawala |
|---|---|
| SINGER | Saman De Silva |
| VIEWS | 9 |
| UPDATED |
Handawala Hithak Handawala Lyrics
Handawala hitak handawala
Oba indi adath hinahila
Ridawu taram madido ithin
Sanukampa nathi lande....
Handawala hitak handawala
Oba indi adath hinahila...
Ma savan langama dewatila
Adare akuru amunala
E namin mahada sarasala
Oba giye kimada sangavila
Handanada ov ma mese
Hinahune ai oba mese
Handanna nodanna pemwathiye...
Handawala hitak...
Anduru ra yahana wetirila
Dewenada mahada welapila
Oba thawath pemaka sitawela
Mata mage wadan kondurala
Hinahena surangana wage
Kandulu na obe nethu yuge
Handanna nodanna pemwathiye...
Handawala hitak handawala...
Handawala hitak handawala
Oba indi adath hinahila..//හඬවලා හිතක් හඬවලා ගී පද
හඬවලා හිතක් හඬවලා
ඔබ ඉඳී අදත් හිනැහිලා
රිදවූ තරම් මදිදෝ ඉතින්
සානුකම්පා නැති ළඳේ....
හඬවලා හිතක් හඬවලා
ඔබ ඉඳී අදත් හිනැහිලා...
මා සවන් ළඟම දැවටිලා
ආදරේ අකුරු අමුණලා
ඒ නමින් මහද සරසලා
ඔබ ගියේ කිමද සැඟවිලා
හඬනදා ඔව් මා මෙසේ
හිනැහුනේ ඇයි ඔබ මෙසේ
හඬන්න නොදන්න පෙම්වතියේ...
හඬවලා හිතක්...
අඳුරු රෑ යහන වැතිරිලා
දැවෙනදා මහද වැලපිලා
ඔබ තවත් පෙමක සිතවෙලා
මට මගේ වදන් කොඳුරලා
හිනැහෙනා සුරඟන වගේ
කඳුළු නෑ ඔබේ නෙතු යුගේ
හඬන්න නොදන්න පෙම්වතියේ...
හඬවලා හිතක් හඬවලා...
හඬවලා හිතක් හඬවලා
ඔබ ඉඳී අදත් හිනැහිලා..//
Performances of Handawala Hithak Handawala
Cover versions, live performances, and reality-show contestant performances of “Handawala Hithak Handawala” on YouTube.
Cover Versions · 5
▶CoverHandawala Hithak Handawala - Saman De SilvaE. Fernando
▶CoverHandawala Hithak Handawala - හඩවලා හිතක් හඩවලා - EDM CoverArA Beats
▶Coverහඬවලා හිතක් හඬවලා | සමන් ද සිල්වාSTV Channel Sri Lanka
▶CoverHadawala sithak hadawalaNeel Nandana
▶Coverහඬවලා හිතක් හඬවලාSathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handawala Hithak Handawala LyricsHandawala Hithak Handawala Lyrics Englishහඬවලා හිතක් හඬවලාහඬවලා හිතක් හඬවලා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics