Surangani Lyrics by Saman De Silva
Surangani (සුරංගනී) is a Sinhala song sung by Saman De Silva. This page presents the Surangani lyrics in Sinhala script (සුරංගනී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Surangani |
|---|---|
| SINGER | Saman De Silva |
| VIEWS | 164 |
| UPDATED |
Surangani Lyrics
Suraanganee - Suraanganee - Suranganeeta maalu genaavaa
Maalu maalu maalu - daen genaapu maalu suranganeeta maalu genaavaa
Laejja naedda me- paare andanna - vatin pitin senanga aedenavaa
Oyaa andanavaa - oyaage aes rathu venavaa - balan inna matath aedenavaa
Mokada manda me - maalu noganne - kaenthiyeen bala innaavaa
Epaa kiyanavaa - genaapu hinda baninavaa - mage aege maalu natanavaaසුරංගනී ගී පද
සුරාංගනී - සුරාංගනී - සුරංගනීට මාළු ගෙනාවා
මාළු මාළු මාළු - දැන් ගෙනාපු මාළු සුරංගනීට මාළු ගෙනාවා
ලැජ්ජ නැද්ද මේ- පාරෙ අඬන්න - වටින් පිටින් සෙනඟ ඇදෙනවා
ඔයා අඬනවා - ඔයාගෙ ඇස් රතු වෙනවා - බලන් ඉන්න මටත් ඇඩෙනවා
මොකද මන්ද මේ - මාළු නොගන්නේ - කේන්තියෙන් බලා ඉන්නවා
එපා කියනවා - ගෙනාපු හින්ද බණිනවා - මගේ ඇගේ මාළු නටනවාRelated Songs and Tags
Surangani LyricsSurangani Lyrics Englishසුරංගනීසුරංගනී ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics