Niyare Piya Nagala Lyrics by Saman De Silva
Niyare Piya Nagala (නියරේ පිය නගලා) is a Sinhala song sung by Saman De Silva. The lyrics were written by Vernon Perera, and the music is composed by Nimal Dias. This page presents the Niyare Piya Nagala lyrics in Sinhala script (නියරේ පිය නගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Niyare Piya Nagala |
|---|---|
| SINGER | Saman De Silva |
| LYRICIST | Vernon Perera |
| COMPOSER | Nimal Dias |
| VIEWS | 160 |
| UPDATED |
Niyare Piya Nagala Lyrics
Niyare piya nagala
Manike oba dura enawa
Dakala vehesa niwee
Sita piruna hada senehasa danuna
Sita piruna hada senehasa danuna
Ran goyam karal peedena obe desa name
Ran ruwak wage aetin obe ruwa mawe
Adare dani ma hada so susum niwee
Vasanawa paa welaa giya
Niyare piya nagala...
Sudu atin uya ma weta embula gena oyaa
Semada mese enu mana mal sina sala
Adare dani ma hata so susum niwee
Vasanawa paa welaa giya
Niyare piya nagala
Manike oba dura enawa
Dakala vehesa niwee
Sita piruna hada senehasa danuna
Sita piruna hada senehasa danuna...///නියරේ පිය නගලා ගී පද
නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා
නියරේ පිය නගලා.../
සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා
නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා...///Performances of Niyare Piya Nagala
Cover versions, live performances, and reality-show contestant performances of “Niyare Piya Nagala” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverනියරේ පිය නගලා කැරොක් /Niyare Piyanagala KAROKE | KAVISHKA JAYASEKARAKAVISHKA JAYASEKARA
▶CoverNiyare Piya nagala | නියරේ පිය නගලා versionReggae Colors
▶CoverNiyare Piya nagala | නියරේ පිය නගලා | මිශ්‍රBeats බජව්ව | MIshraBeats BajawwaMishra Beats
▶CoverNiyare piya nagala | නියරේ පිය නගලා | Numbare නම්බරේ | Bongo coverNumbare - නම්බරේ
▶CoverNiyare Piyanagala නියරේ පිය නගලා Bass CoverLasa Productions
▶CoverNiyare Piya Nagala | නියරේ පිය නගලා | Sachin Chathuranga | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverflash back with saman de silva niyare piya nagala sinhala songTheTurbofilms
▶CoverNiyare Piya Nagala – නියරේ පිය නගලා(Saman De Silva) Cover Song By Sx700HASHAN SAPARAMADU
▶CoverNiyare Piya Nagala(නියරේ පිය නගලා)/Drum CoverDK DRUMS
▶CoverNiyare Piya Nagala (නියරේ පිය නගලා) - Reggae Version @ReggaeSaamiSLReggae Saami
▶CoverNiyare Piya Nagala | නියරේ පිය නගලා | EDM Version | Female Cover | DILZDILZ
▶CoverNiyare Piya Nagala | Samitha Mudunkotuwa | නියරේ පිය නගලා | SparshaCS Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niyare Piya Nagala LyricsNiyare Piya Nagala Lyrics Englishනියරේ පිය නගලානියරේ පිය නගලා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva LyricsNimal Dias ComposerVernon Perera Lyricist
