Udarata Manike Lyrics by Saman De Silva
Udarata Manike (උඩරට මැණිකේ) is a Sinhala song sung by Saman De Silva. This page presents the Udarata Manike lyrics in Sinhala script (උඩරට මැණිකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udarata Manike |
|---|---|
| SINGER | Saman De Silva |
| VIEWS | 226 |
| UPDATED |
Udarata Manike Lyrics
Udarata menike kolabata enavada menike
enavada hanike kolabata udarata menike
'Osari mala naethuva disko fashion kolaba thiyenava'...
Udarata menike kolabata enavada menike
enavada hanike kolabata udarata menike
'Osari mala naethuva disko fashion kolaba thiyenava'...
Aluth yuga daen aeththae loke
Fashion naethi nisai meniketa soke...//
Hinahila menike haeda pennala madona vaege
Sabakole naethuva enna daen mehe...//
Udarata menike kolabata...
Lovama anith athata duvana kaale
Daen kolaba thiye break dance thaale...//
Mata malath mokada menike ekka naala pem vile
Sabakole naethuva enna daen mehe...//
Udarata menike kolabata...උඩරට මැණිකේ ගී පද
උඩරට මැණිකේ කොළඹට එනවද මැණිකේ
එනවද හනිකේ කොළඹට උඩරට මැණිකේ
'ඔසරි මාල නැතුව ඩ්ස්කො ෆැෂන් කොළඹ තියෙනවා'...//
උඩරට මැණිකේ කොළඹට එනවද මැණිකේ
එනවද හනිකේ කොළඹට උඩරට මැණිකේ
'ඔසරි මාල නැතුව ඩ්ස්කො ෆැෂන් කොළඹ තියෙනවා'...//
අලුත් යුග දැන් ඇත්තේ ලෝකේ
ෆැෂන් නැති නිසයි මැණිකෙට සෝකේ...//
හිනැහිලා මැණිකේ හැඩ පෙන්නලා මැඩෝනා වගේ
සබකෝලේ නැතුව එන්න දැන් මෙහේ...//
උඩරට මැණිකේ කොළඹට.../
ලොවම අනිත් අතට දුවනා කාලේ
දැන් කොළඹ තියේ බ්රේක් ඩාන්ස් තාලේ...//
මට මළත් මොකද මැණිකේ එක්ක නාලා පෙම් විලේ
සබකෝලේ නැතුව එන්න දැන් මෙහේ...//
උඩරට මැණිකේ කොළඹට...//Performances of Udarata Manike
Cover versions, live performances, and reality-show contestant performances of “Udarata Manike” on YouTube.
Cover Versions · 12
▶Coverවෙස් නැටුම් මැදින් ඇල්ලට ආපු උඩරට මැණිකේ විදෙස් සංචාරකයොත් පිරී ඉතිරි යයි | Udarata ManikeNewsfirst Sri Lanka
▶CoverUdarata menike Train journey | දුම්රිය ගමනේ සියලු විස්තරTraveling Diary Srilanka 🇱🇰
▶CoverUdarata Manike (උඩරට මැණිකේ) - RKY KaluAki Vish Hegoda
▶CoverUdarata Manike - Theme Song (Rupavahini)Lahiru86
▶CoverUdarata Menike උඩරට මැණිකේ | The most scenic train ride in the world - Cinematic Drone FootageDumindu
▶CoverSwarna ~ ස්වර්ණා ( Udarata kadukaraye gamank yana kalaye ~~ උඩරට කඳුකරයේ ගමනක් යන කලයේ )Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverUdarata Manike Theme Song / උඩරට මැණිකේ තේමා ගීතය / Udarata Manike TV ProgrammeSL Train Boy
▶CoverUdarata Manike Manhara - DC Fonseka and group (උඩරට මැණිකේ මනහර - සී.ඩී. ෆොන්සේකා සහ පිරිස)Sinhala Songs 3000
▶Coverඋඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ Udarata Manike Manahara Kndurata ThilakeChiran Windsor
▶Coverදින 23කට පසු දෙමෝදරට ආපු උඩරට මැණිකෙට උණුසුම් පිළිගැනීමක්! | Udarata ManikeNewsfirst Sri Lanka
▶CoverUdarata menike (උඩරට මැණිකේ) Dj Remix | Dj Nimesh Present | @nlbeatsofficialNL BEATS OFFICIAL
▶Coverඋඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udarata Manike LyricsUdarata Manike Lyrics Englishඋඩරට මැණිකේඋඩරට මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics