Yaman Bando Lyrics
“yaman bando vesak balanda” (යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ): Yaman Bando (යමන් බන්ඩෝ) lyrics, a Sinhala baila song sung by Saman De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Buddhist Devotional. In Sinhala it is යමන් බන්ඩෝ ගී පද.
| SONG | Yaman Bando |
|---|---|
| SINGER | Saman De Silva |
| CATEGORY | Baila, Buddhist Devotional |
| VIEWS | 22 |
| UPDATED |
Yaman Bando Lyrics Singlish
yaman bando vesak balanda
ganin bara bage bandinda
paara dige eli bala bala
mahaa paare hari kalabala
yaman bando vesak balanda...
kolamba nagare mage bando - bajar eke mama sando
bin kundo kuru kundo - rajjuruwo mama bando
ei bando yamanko do - kolamba vesak balapan do
sudu bando kalu bando - kolamba genu lassanado
yaman bando...
banda konde bandala jayata - naami panaawa gahala usata
suit redda andala banda - anna banda yanawa kolamba
dabal dekar yanawa paare - ain veyan ei yodiye
maaru unath mage manike - man maranawa kolamba nagare
yaman bando...යමන් බන්ඩෝ ගී පද
යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ
ගනින් බර බාගේ බඳින්ඩ
පාර දිගේ එලි බල බල
මහා පාරේ හරි කලබල
යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ...//
කොළඹ නගරේ මගේ බන්ඩෝ - බජාර් එකේ මම සැන්ඩෝ
බින් කුන්ඩෝ කුරු කුන්ඩෝ - රජ්ජුරුවෝ මම බන්ඩෝ
ඇයි බන්ඩෝ යමන්කෝ ඩෝ - කොළඹ වෙසක් බලපන් ඩෝ
සුදු බන්ඩෝ කළු බන්ඩෝ - කොළඹ ගෑනු ලස්සනදෝ
යමන් බන්ඩෝ.../
බණ්ඩා කොන්ඩෙ බැඳලා ජයට - නාමි පනාව ගහලා උසට
සුයිට් රෙද්ද ඇඳලා බණ්ඩා - අන්න බන්ඩා යනවා කොළඹ
ඩබල් ඩෙකර් යනවා පාරේ - අයින් වෙයන් එයි යෝදියේ
මාරු උනත් මගෙ මැණිකේ - මන් මරනවා කොළඹ නගරේ
යමන් බන්ඩෝ...///Performances of Yaman Bando
Cover versions, live performances, and reality-show contestant performances of “Yaman Bando” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yaman Bando LyricsYaman Bando Lyrics Englishයමන් බන්ඩෝයමන් බන්ඩෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics



