Pinibara Seetha Yame Lyrics by Saman De Silva
Pinibara Seetha Yame (පිනිබර සීත යාමේ) is a Sinhala song sung by Saman De Silva. This page presents the Pinibara Seetha Yame lyrics in Sinhala script (පිනිබර සීත යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pinibara Seetha Yame |
|---|---|
| SINGER | Saman De Silva |
| VIEWS | 11 |
| UPDATED |
Pinibara Seetha Yame Lyrics
(Pinibara seeta yaame me udesane
Lassana rosa male ai sinasune
Aadara suwada obe langadi mata dane
Kaata da aadare obe...//)
Ahinsakaviya nihandawa ai obe
Asedi bambara gaayana
Kiyannako obe lengathu kama mata
Sadanna sitata waasana
Pinibara seeta yaame....
Nisansale nil ahasa pura ada
Arune lahiru paayala
Piya sala mama ennan obe weta
Pem lowa inna senasila
Pinibara seeta yaame....//පිනිබර සීත යාමේ ගී පද
(පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවඳ ඔබේ ලඟදි මට දැනේ
කාටද ආදරේ ඔබේ...//)
අහිංසකාවිය නිහඬව ඇයි ඔබ
ඇසෙද්දි බඹර ගායනා
කියන්නකෝ ඔබේ ලෙන්ගතු කම මට
සදන්න සිතට වාසනා
පිනිබර සීත යාමේ....
නිසංසලේ නිල් අහස පුරා අද
අරුනේ ලහිරු පායලා
පියා සලා මම එන්නම් ඔබ වෙත
පෙම් ලොව ඉන්න සැනසිලා
පිනිබර සීත යාමේ....//Performances of Pinibara Seetha Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Pinibara Seetha Yame” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverපිනිබර සීත යාමේ Octapad coverAG BAND LAB
▶Coverflash back with saman de silva pinibara seetha yame me udasane sinhala songTheTurbofilms
▶CoverPinibara Seetha Yame - Saman De Silva With FlashbackRaviya
▶CoverPinibara seetha yame | Saman de Silva | Ruhunu Flash | Shine Girls |පිණිබර සීත යාමේ| සමන් ද සිල්වාOld Shows Dancing
▶CoverSaman De Silva | පිනිබර සීත යාමේ | Pinibara Seetha Yaame | සමන් ද සිල්වා | Original SongSOUND BOARD
▶CoverPinibara Seetha Yame (පිනිබර සීත යාමේ) | Saman De SilvaSunil Dharmasena
▶CoverPinibara Seetha Yame | Saman De Silva | Seeduwa Sakura | Session One | පිණිබර සීත යාමෙ සමන් ද සිල්වාOld Shows Dancing
▶CoverPinibara Seetha Yame / පිනිබර සීත යාමේSathsara Music
▶CoverPinibara Seetha Yame (පිනිබර සීත යාමේ) | EDM Cover - CannaBeatsCannaBeats
▶CoverPinibara Seetha Yame with Arrow StarM Creations
▶Coverසමන් ද සිල්වා පිනිබර සීත යාමේKing of Sri Lanka
▶CoverPinibara seetha yame (පිනිබර සීත යාමේ) Sakura Flash practice Time 0769007889Sakura Flash Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinibara Seetha Yame LyricsPinibara Seetha Yame Lyrics Englishපිනිබර සීත යාමේපිනිබර සීත යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics
