Punchi Kurulu Kuduwe Lyrics by Saman De Silva
Punchi Kurulu Kuduwe (පුංචි කුරුළු කූඩුවේ) is a Sinhala song sung by Saman De Silva. This page presents the Punchi Kurulu Kuduwe lyrics in Sinhala script (පුංචි කුරුළු කූඩුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Kurulu Kuduwe |
|---|---|
| SINGER | Saman De Silva |
| VIEWS | 27 |
| UPDATED |
Punchi Kurulu Kuduwe Lyrics
Punchi kurulu kooduway un innawa paduwé
Epa murugu visikaranna nikan indin yaluwé //
Gasé hodama thanak bala un kooduway haduwé
Daru petawun rakagannayi mé lesa duk vindé
Kichi bichi ga punchi petaw giiyak rasa keruwé
Moko yalu ané unta gal kata visi keruwé
Punchi kurulu kooduway ....
Numbé galak wedunu sanin kooduway yayi kédila
Punchi petaw bima wetunoth attatu yayi bidila
Méri giyoth petawun tika kurulu maun dékala
Agé papuwa pelé haleyi lé ganga galala
Punchi kurulu kooduway ....පුංචි කුරුළු කූඩුවේ ගී පද
පුංචි කුරුළු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
එපා මුරුගු විසිකරන්න නිකං ඉඳින් යාළුවේ //
ගසේ හොදම තැනක් බලා උන් කූඩුව හැදුවේ
දරු පැටවුන් රැකගන්නයි මේ ලෙස දුක් වින්දේ
කිචි බිචි ගා පුංචි පැටව් ගීයක් රස කෙරුවේ
මොකෝ යාළු අනේ උන්ට ගල් කැට විසි කෙරුවේ
පුංචි කුරුළු කූඩුවේ ....
නුඹේ ගලක් වැදුනු සැණින් කූඩුව යයි කැඩිලා
පුංචි පැටව් බිම වැටුනොත් අත්තටු යයි බිඳිලා
මැරී ගියොත් පැටවුන් ටික කුරුළු මවුන් දැකලා
ඇගේ පපුව පැලී හැලෙයි ලේ ගංගා ගලලා
පුංචි කුරුළු කූඩුවේ ....Performances of Punchi Kurulu Kuduwe
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Kurulu Kuduwe” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverPunchi Kurulu Kuduwe | පුංචි කුරුළු කුඩුවේ | සිංහල ළමා ගීත| Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverPunchi Kurulu Kuduwe (පුංචි කුරැළු කූවුවේ උන්ඉන්නව පාඩුවේ) sinhala lama geetha /lama geethacolor kids
▶CoverSaman De Silva | පුංචි කුරුළු කූඩුවේ | Punchi Kurulu Kuduwe | සමන් ද සිල්වා | Original SongSOUND BOARD
▶CoverPunchi Kurulu Kuduwe | Saman De Silva | 7 NOTES | Siyatha TV | 19 - 09 - 2020Siyatha TV - Tharu Piri Re
▶CoverPunchi kurulu kuduweC Music
▶Coverpunchi kurulu kuduwe//පුංචි කුරුළු කූඩුවේ//sudath nawalage//ස්‍ය්දත් නාවලගේ//sunflower//Manoj Alexander
▶Coverපුංචි කුරුළු කූඩුවේ (Punchi Kurulu Kuduwe) Gayan J | Cover Saman De SilvaGayanJ Official
▶CoverPunchi Kurulu Kuduwe (පුංචි කුරුළු කූඩුවේ) | Saman De SilvaSunil Dharmasena
▶CoverPunchi Kurulu Kuduwe (පුංචි කුරුළු කූඩුවේ) | Abesinghe Liyanage | Derana 60 Plus Season 07 | Top 12Derana 60 Plus
▶CoverDinuli Damsandi | පුංචි කුරුළු කූඩුවේ | Punchi Kurulu KuduweSha tv
▶Coverපුංචි කුරුළු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ..එපා මුගුරු විසිකරන්න නිකන් ඉදින් යාළුවේLittle Hearts Nursery
▶CoverPunchi Kurulu Kooduwe / පුංචි කුරුළු කූඩුවේSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Kurulu Kuduwe LyricsPunchi Kurulu Kuduwe Lyrics Englishපුංචි කුරුළු කූඩුවේපුංචි කුරුළු කූඩුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics


