Thana Nille Kithugosa Nanwala Lyrics
“Tana nille kitugosa nanwala” (තණ නිල්ලේ කිතුගොස නංවාලා), Thana Nille Kithugosa Nanwala (තණ නිල්ලේ කිතුගොස නංවාලා) lyrics: a Sinhala inspirational song sung by Saman De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is තණ නිල්ලේ කිතුගොස නංවාලා ගී පද, and many know it simply as Tana nille.
| SONG | Thana Nille Kithugosa Nanwala |
|---|---|
| SINGER | Saman De Silva |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 5 |
| UPDATED |
Thana Nille Kithugosa Nanwala Lyrics Singlish
Tana nille kitugosa nanwala
Krikat lowe jaya dada bandu
Aasiri gi mal obatai wiruwani
Upan bime honda nama randu...
Niyama wega daga pandu yawala
Shaktiya lowatama penwala
Ahasa udata yana haye paharawal
Gahanna kelibima hollala
Upan hapankam mawa eda meni
Enu mana jaya kodi nanwala...
Tana nille...
Ape puthun hela wikuman penwa
Eda labu jaya surakewa
Wada bhedakam duru wi hemada
Yalu mithurukam wedi wewa
Loke pura apa dinu upanbima
Sri Lanka nama rawdewa...
Tana nille...තණ නිල්ලේ කිතුගොස නංවාලා ගී පද
තණ නිල්ලේ කිතුගොස නංවාලා
ක්‍රිකට් ලොවේ ජය දද බැන්දු
ආසිරි ගී මල් ඔබටයි විරුවනි
උපන් බිමේ හොඳ නම රැන්දු...//
නියම වේග දඟ පන්දු යවලා
ශක්තිය ලොවටම පෙන්වාලා
අහස උඩට යන හයේ පහරවල්
ගහන්න කෙළිබිම හොල්ලාලා
උපන් හපන්කම් මවා එදා මෙනි
එනු මැන ජය කොඩි නංවාලා...
තණ නිල්ලේ...
අපේ පුතුන් හෙළ විකුමන් පෙන්වා
එදා ලැබූ ජය සුරැකේවා
වාද භේදකම් දුරු වී හැමදා
යාලු මිතුරුකම් වැඩි වේවා
ලෝකේ පුරා අප දිනු උපන්බිම
ශ්‍රී ලංකා නම රැව්දේවා...
තණ නිල්ලේ...//Related Songs and Tags
Thana Nille Kithugosa Nanwala LyricsThana Nille Kithugosa Nanwala Lyrics Englishතණ නිල්ලේ කිතුගොස නංවාලාතණ නිල්ලේ කිතුගොස නංවාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics