Lankawata Baila Gena Lyrics
“Parasindu kolompure modara gan iwuru kone” (පරසිඳු කොලොම්පුරේ මෝදර ගං ඉවුරු කොනේ), Lankawata Baila Gena (ලංකාවට බයිලා ගෙනා) lyrics: a Sinhala baila song sung by Saman De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලංකාවට බයිලා ගෙනා ගී පද, and many know it simply as Parasindu kolompure.
| SONG | Lankawata Baila Gena |
|---|---|
| SINGER | Saman De Silva |
| CATEGORY | Baila |
| VIEWS | 40 |
| UPDATED |
Lankawata Baila Gena Lyrics Singlish
Parasindu kolompure modara gan iwuru kone
Wiyole nade asenne.....
Hariyata wetila pore pennala dun baila sare
Baila raja genayi kiyanne....
Lankawata baila gena woli bastiyan
Baila walin rata hollapu baila champiyan...//
Samaja sewakaya ohu polisiyen gayaka
Kiwama kawda nodanne.....
Wayalin wadakaya ohu baila nayakaya
Me bawa kawuruth danne....
Lankawata baila gena woli bastiyan
Baila walin rata hollapu baila champiyan...//
Mul thane aragatte giya giya thane jaya gatte
Baila raga thala wanala....
Honda nama ara gatte raka gena ohu siya thathwe
Kap eka surathe darala....
Lankawata baila gena woli bastiyan
Baila walin rata hollapu baila champiyan...//ලංකාවට බයිලා ගෙනා ගී පද
පරසිඳු කොලොම්පුරේ මෝදර ගං ඉවුරු කොනේ
වියෝලෙ නාදේ ඇසෙන්නේ.....
හරියට වැටිලා පොරේ පෙන්නලා දුන් බයිලා සැරේ
බයිලා රජා ගැනයි කියන්නේ....
ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්
බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...//
සමාජ සේවකයා ඔහු පොලිසියේ ගායක
කිව්වම කව්ද නොදන්නේ.....
වයලින් වාදකයා ඔහු බයිලා නායකයා
මේ බව කවුරුත් දන්නේ....
ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්
බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...//
මුල් තැන අරගත්තේ ගිය ගිය තැන ජය ගත්තේ
බයිලා රාග තාල වනාලා....
හොඳ නම අර ගත්තේ රැක ගෙන ඔහු සිය තත්වේ
කප් එක සුරතේ දරාලා....
ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්
බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...//
Performances of Lankawata Baila Gena
Cover versions, live performances, and reality-show contestant performances of “Lankawata Baila Gena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lankawata Baila Gena LyricsLankawata Baila Gena Lyrics Englishලංකාවට බයිලා ගෙනාලංකාවට බයිලා ගෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics
