Santhosa Wenna Lyrics by Saman De Silva
Santhosa Wenna (සන්තෝෂ වෙන්න) is a Sinhala song sung by Saman De Silva. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Susil Perera. This page presents the Santhosa Wenna lyrics in Sinhala script (සන්තෝෂ වෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Santhosa Wenna |
|---|---|
| SINGER | Saman De Silva |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Susil Perera |
| VIEWS | 572 |
| UPDATED |
Santhosa Wenna Lyrics
Santhosha wenna preethi wenna
Enna mithrayo...
Inna wu dinge bheda wenne
Ai aho mese...
Eerisiya krode weli la
Naa kisi daa loke dinaala...
Me diviya meka balala
Waada wela baa baa kisi daa...
Meka mage meka obe
Kaage da me loke ape...
Enne nikan yanneth nikan
E wenakan inna hoding...
Santhosha wenna...සන්තෝෂ වෙන්න ගී පද
සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න
එන්න මිත්‍රයෝ...
ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ
ඇයි අහෝ මෙසේ...
ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
නෑ කිසි දා ලෝකෙ දිනාලා...
මේ දිවියා මේකා බළලා
වාද වෙලා බෑ බෑ කිසි දා...
මේක මගේ මේක ඔබේ
කාගෙ ද මේ ලෝකෙ අපේ...
එන්නෙ නිකං යන්නෙත් නිකං
ඒ වෙනකං ඉන්න හොඳිං...
සන්තෝෂ වෙන්න.../Performances of Santhosa Wenna
Cover versions, live performances, and reality-show contestant performances of “Santhosa Wenna” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSaman De Silva | සන්තෝස වෙන්න | Santhosa Wenna | සමන් ද සිල්වා | Original SongSOUND BOARD
▶CoverSanthosha Wenna Preethi Wenna - සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්නPremakeerthi Gee
▶CoverSanthosa Wenna Preethi Wenna - Saman De SilvaMTV Sri Lanka
▶CoverSanthosa Wenna Preethi Wenna (සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න) - Saman De SilvaSinhala Songs
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - සන්තෝස වෙන්න | Santhosa WennaPremakeerthi De Alwis
▶CoverSanthosa Wenna by Saman De SilvaReal Life Reset
▶CoverCLASSIC BOYZ-Panadura**SANTHOSA WENNA** SAMAN DE SILVAClassic Boyz Creations
▶CoverMAS Malima |TopTones |Sujith Priyanga |Santhosa Wenna Preethi Wenna| Original Artist Saman De SilvaMAS Malima
▶CoverSANTHOSA WENNA | සන්තෝස වෙන්න | DN FUSION STUDIO | COVER | REMAKE | EDMDN Fusion Studio
▶CoverSanthosa wenna (සන්තෝෂ වෙන්න)PlayLIST
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Santhosa Wenna LyricsSanthosa Wenna Lyrics Englishසන්තෝෂ වෙන්නසන්තෝෂ වෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva LyricsSusil Perera ComposerPrema Keerthi De Alwis Lyricist
