Thana Nila Dige Lyrics
“Tana nila dige edilaa yanavaa” (තණ නිල දිගේ ඇදිලා යනවා): Thana Nila Dige (තණ නිල දිගේ) lyrics, a Sinhala inspirational song sung by Saman De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is තණ නිල දිගේ ගී පද, and many know it simply as Tana nila.
| SONG | Thana Nila Dige |
|---|---|
| SINGER | Saman De Silva |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Thana Nila Dige Lyrics Singlish
Tana nila dige edilaa yanavaa
Sitha maa pirilaa
Dahasak nethu maa vetha yomu venavaa
Sitha maa pirilaa.....
Viduliya vage vedilaa
Yanavita aetha nopenee
Desavan mage pirilaa
Jaya geethaya asilaa.....
Sanda hiru aetha dilena
Suwabara me sadave
Hasaran nage sathutin vage
Jaya geethikaa gaila....
Tana nila dige...තණ නිල දිගේ ගී පද
තණ නිල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා.....
විදුලිය වගෙ වැදිලා
යනවිට ඈත නොපෙනී
දෙසවන් මගේ පිරිලා
ජය ගීතය ඇසිලා.....
සඳ හිරු ඈත දිලෙන
සුවබර මේ සැදැවේ
හසරන් නැගේ සතුටින් වගේ
ජය ගීතිකා ගැයිලා....
තණ නිල දිගේ.../Related Songs and Tags
Thana Nila Dige LyricsThana Nila Dige Lyrics Englishතණ නිල දිගේතණ නිල දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics