Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Saman De Silva
  3. Ranrasa Wage Galapenne Lyrics

Ranrasa Wage Galapenne Lyrics (රන් රස වාගේ ගැලපෙන්නේ) by Saman De Silva

Ranrasa Wage Galapenne Lyrics

(Ran rasa vaage galapenne
Maa priya sonduree pana venne...//)
Maa hada vimane delvena pahane
Semada vevaa oba aaloke
Ran rasa vaage galapenne
Maa priya sonduree pana venne.....

Maa vehaseela geta ena vigase
Aadara bas pavasenne
Mata salakanne rajekuta vilase
Mage duka sepa vimasenne
Maa pana vilase oba raekaganne
Naa kisida duka denne...

Ran rasa vaage...

Mal sara donee piduvada senehe
Maa netha ee piliganne
Maa priya sonduree dena madahaase
Ee landa naa mata denne
Me lesa sasare obamaya sondure
Mage sahakaariya vanne...

Ran rasa vaage...

රන් රස වාගේ ගැලපෙන්නේ ගී පද

(රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ...//)
මා හද විමනේ දැල්වෙන පහනේ
සැමදා වේවා ඔබ ආලෝකේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ.....

මා වෙහෙසීලා ගෙට එන විගසේ
ආදර බස් පවසන්නේ
මට සලකන්නේ රජෙකුට විලසේ
මගෙ දුක සැප විමසන්නේ
මා පණ විලසේ ඔබ රැකගන්නේ
නෑ කිසිදා දුක දෙන්නේ...

රන් රස වාගේ...

මල් සර දෝණී පිදුවද සෙනෙහේ
මා නැත ඒ පිළිගන්නේ
මා ප්‍රිය සොඳුරී දෙන මදහාසේ
ඒ ළඳ නෑ මට දෙන්නේ
මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ
මගෙ සහකාරිය වන්නේ...

රන් රස වාගේ...

Ranrasa Wage Galapenne (රන් රස වාගේ ගැලපෙන්නේ) is a Sinhala song sung by Saman De Silva. This page presents the Ranrasa Wage Galapenne lyrics in Sinhala script (රන් රස වාගේ ගැලපෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ranrasa Wage Galapenne including singer, lyricist, composer, and view count
SONGRanrasa Wage Galapenne
SINGERSaman De Silva
CATEGORYLove Songs
VIEWS15
UPDATEDMay 2026

Performances of Ranrasa Wage Galapenne

Cover versions, live performances, and reality-show contestant performances of “Ranrasa Wage Galapenne” on YouTube.

Cover Versions · 10

▶
CoverSaman de Silva: Ran Rasa Waage රන් රස වාගේ ගැලපෙන්නේ with shinefliwerShineflower Musical Band
▶
CoverSaman de Silva ~ Ran Rasa Wage Galapenne රන් රස වාගේ ගැලපෙන්නේ.. | Sinhala Songs ListingAsian Music Tune
▶
CoverSaman De Silva | රන් රස වාගේ ගැලපෙන්නේ | Ran Rasa Wage | සමන් ද සිල්වා | Original SongSOUND BOARD
▶
CoverRanrasa wage / රන් රස වාගේ ගැලපෙන්නේ / Original සමන් ද සිල්වාSumith Perera
▶
Coverරන්රස වාගේ ගැලපෙන්නේ - Ranrasa Wage Galapenne - මුල් ගායනය - සමන් ද සිල්වාSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶
Coverරන් රස වාගේ ගැලපෙන්නේ Cover By SurangaSL MUSIC SURANGA සුරංග
▶
CoverRan rasa wage cover songNirmana Weerasinghe
▶
Cover2022.. රන් රස වාගේ ගැලපෙන්නේ song පාලි filmU.tack. Lanka
▶
CoverRan Rasa Wage Galapenne | රන් රස වාගේ ගැලපෙන්නේ (Cover) - Jayanath MahendraJayanath Mahendra
▶
Coverරන් රස වාගේ ගැලපෙන්නේ..Sathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ranrasa Wage Galapenne LyricsRanrasa Wage Galapenne Lyrics Englishරන් රස වාගේ ගැලපෙන්නේරන් රස වාගේ ගැලපෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman De Silva SongsSaman De Silva Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ranrasa Wage Galapenne" by Saman De Silva

Song Video

More from Saman De Silva

  • Ada Wessanthara Lyrics259
  • Ahase innawalu Lyrics18
  • Ale Banda Mage Ramyawan Lyrics153
  • Dewlowa Deviyane Lyrics293
  • Handawala Hithak Handawala Lyrics13
  • Lankawata Baila Gena Lyrics40
  • Muhude Yamu Lyrics1.3k
  • Niyare Piya Nagala Lyrics190
  • Niyare Piyanagala Lyrics2.8k
  • Nona Mage Nurse Nona Lyrics917
  • Parasindu Kolompure Lyrics1.3k
  • Pinibara Seetha Yame Lyrics14
  • Punchi Kurulu Kuduwe Lyrics32
  • Santhosa Wenna Lyrics585
  • Surangani Lyrics268
  • Thana Nila Dige Lyrics7
  • Thana Nilla Dige Lyrics195
  • Thana Nille Kithugosa Nanwala Lyrics5
  • Udarata Manike Lyrics230
  • Yaman Bando Lyrics22
  • Yaman Bando Wesak Balanna Lyrics740
  • View All Songs22

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58