Sithaka Kohe Thibunado Adare Lyrics by Jayasiri WatarekaSamitha Mudunkotuwa
Sithaka Kohe Thibunado Adare (සිතක කොහේ තිබුනාදෝ ආදරේ) is a Sinhala song sung by Jayasiri Watareka and Samitha Mudunkotuwa. This page presents the Sithaka Kohe Thibunado Adare lyrics in Sinhala script (සිතක කොහේ තිබුනාදෝ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithaka Kohe Thibunado Adare |
|---|---|
| SINGER | Jayasiri Watareka, Samitha Mudunkotuwa |
| VIEWS | 34 |
| UPDATED |
Sithaka Kohe Thibunado Adare Lyrics
(Sitaka kohe thibunado aadare
dagakara daesa patalena thuru ma nethe
siravee sithe ohe thibunaloo aadare
aesena thura oba ma nisama kiwa geetha yaluwe...//)
Sitaka kohe thibunado aadare
hamuwu dine thani paduwe
sasaelee velee nethu maayime
me wage....
(vidinavalu malevi hee sare...//)
Sitaka kohe thibunado aadare
dagakara daesa patalena thuru ma nethe
siravee sithe ohe thibunaloo aadare
aesena thura oba ma nisama kiwa geetha yaluwe
Sitaka kohe thibunado aadare
bandidaa sene api koduwe
mani mebala salunaa bande
ma hade....
(pipenavalu kaekulu aadare...//)
Sitaka kohe....සිතක කොහේ තිබුනාදෝ ආදරේ ගී පද
(සිතක කොහේ තිබුනාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ...//)
සිතක කොහේ තිබුනාදෝ ආදරේ
හමුවූ දිනේ තනි පාඩුවේ
සසැලී වෙලී නෙතු මායිමේ
මේ වගේ....
(විදිනවාලු මලෙවි හී සැරේ...//)
සිතක කොහේ තිබුනාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ
සිතක කොහේ තිබුනාදෝ ආදරේ
බැඳිදා සෙනේ අපි කෝඩුවේ
මනි මේබලා සැලුනා බඳේ
මා හදේ....
(පිපෙනවාලු කැකුළු ආදරේ...//)
සිතක කොහේ....Performances of Sithaka Kohe Thibunado Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Sithaka Kohe Thibunado Adare” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 5
▶CoverSithaka Kohe Thibunado AdareSM STUDIO KARAOKE
▶Coversithaka kohe thibunado adare...sandu chandu productions-SCP
▶Coversitha kohe thibunado adare (සිතක කොහේ තිබුනාදෝ ආදරේය)Sa range music band
▶CoverSithaka kohe thibunado adare ( සිතක කොහේ තිබුනාදෝ ආදරේ )සත්සර රාවය (Sathsara Rawaya )
▶Coverkohe thibunado adare කොහේ තිබුනාදෝ ආදරේPriyantha Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithaka Kohe Thibunado Adare LyricsSithaka Kohe Thibunado Adare Lyrics Englishසිතක කොහේ තිබුනාදෝ ආදරේසිතක කොහේ තිබුනාදෝ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Watareka SongsJayasiri Watareka LyricsWatareka Lyrics
