Me Sansare Lyrics
“Hamuvela oyaa aaye langin innamai oone” (හමුවෙලා ඔයා ආයේ ළඟින් ඉන්නමයි ඕනේ), Me Sansare (මේ සංසාරේ) lyrics: a Sinhala heartbreak song sung by Samitha Nadeeshan, with words by Kelum Dissanayake and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ සංසාරේ ගී පද, and many know it simply as Hamuvela oyaa.
| SONG | Me Sansare |
|---|---|
| SINGER | Samitha Nadeeshan |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 95 |
| UPDATED |
Me Sansare Lyrics Singlish
Hamuvela oyaa aaye langin innamai oone
Hithaagannavath baene mage pana oyaa giyaane
Damaa yanna nam me wage ai pem kale
Oyaa hindaa man asarana velaa lokaye
(Me sansaare hemadaamath obatai man aadare kale
Deviyangen illanne sathutinma oyaa innai......//)
Napuru vee edaa man ki kathaa oya daesa themuwaado
Paligatthe man obagen nowe mage jeevithayen nedaado
Saekayen edaa oba desa bala oya hitha man kaeduwaado
Oba gena sitha handanavaa kiyaa daenunoth yali enawaado
(Me sansaare hemadaamath obatai man aadare kale
Deviyangen illanne sathutinma oyaa innai......//)
Gevana raa divaa hadhavatha puraa man oba gena hithuwaane
Kala chodanaa veradi kiyaa nitharama hitha kiuwaane
Dina sathi puraa oba enathuraa man angilith gaennaane
Iranama oyaamai mathu sadaa mata oba vitharai oone......
Hamuvela oyaa......මේ සංසාරේ ගී පද
හමුවෙලා ඔයා ආයේ ළඟින් ඉන්නමයි ඕනේ
හිතාගන්නවත් බෑනේ මගේ පණ ඔයා ගියානේ
දමා යන්න නම් මේ වගේ ඇයි පෙම් කලේ
ඔයා හින්දා මං අසරණ වෙලා ලෝකයේ
(මේ සංසාරේ හැමදාමත් ඔබටයි මං ආදරේ කළේ
දෙවියන්ගෙන් ඉල්ලන්නේ සතුටින්ම ඔයා ඉන්නයි......//)
නපුරු වී එදා මං කී කතා ඔය දෑස තෙමුවාදෝ
පළිගත්තේ මං ඔබගෙන් නොවේ මගේ ජීවිතයෙන් නේදෝ
සැකයෙන් එදා ඔබ දෙස බලා ඔය හිත මං කැඩුවාදෝ
ඔබ ගැන සිතා හඬනවා කියා දැනුනොත් යළි එනවාදෝ
(මේ සංසාරේ හැමදාමත් ඔබටයි මං ආදරේ කළේ
දෙවියන්ගෙන් ඉල්ලන්නේ සතුටින්ම ඔයා ඉන්නයි......//)
ගෙවෙන රෑ දිවා හදවත පුරා මං ඔබ ගැන හිතුවානේ
කළ චෝදනා වැරදි කියා නිතරම හිත කිව්වානේ
දින සති පුරා ඔබ එනතුරා මං ඇඟිලිත් ගැන්නානේ
ඉරණම ඔයාමයි මතු සදා මට ඔබ විතරයි ඕනේ......
හමුවෙලා ඔයා......
Performances of Me Sansare
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sansare” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena ft. Anu Madhubhashinie | Charitha AttalageRidma Weerawardena
▶CoverRadeesh Vandebona - Paputhirin Muwa Thiyan (Me Sansare | මේ සංසාරේ) | Rise 2023 Music FiestaUnity Band
▶CoverMe Sansare - Samitha Nadeeshan | [www.hirutv.lk]Hiru Life Music
▶CoverMe Sansare (මේ සන්සාරේ) - Samitha Nadeeshan New Sinhala Song 2018Naada Tv
▶CoverNeo Flash - Samitha Nadeeshan New Song "මේ සංසාරේ"Ganga Video Team
▶CoverMaya Maya Ko Sapatha Me Sansare මායා කෝ සැපතා මේ සංසාරේFun Tv
▶Coverකෝ සැපතා මේ සංසාරේ - Ko Sapata Me Sansare - Mohideen baig - Film : KELA HANDA - 1953I.G. Bandula (Bandula Gamage)
▶CoverMe sansare [ මේ සංසාරේ }Ramesh Madushanka (rameshlklive)
▶Cover2025 hit Me Sansare Hit Song Dj Remix Dj Dumidu Samitha Nadeeshan Me Sansare Hamadamath Dj RemixDJ DUMIDU
▶CoverMATHUDA ME SANSARE මතුදා මේ සංසාරේumangani
▶CoverMe Sansare (මේ සංසාරේ) | Papu Thurin Muwa Thiyan | Radeesh Vandebona | Vinzo X VibesVinoth Geethika
▶CoverMe sansare (මේ සංසාරේ) | Papu thurin muwa thiyan ...Noor Vibes Vista
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sansare LyricsMe Sansare Lyrics Englishමේ සංසාරේමේ සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Nadeeshan SongsSamitha Nadeeshan LyricsNadeeshan LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist
