Noena Duraka

Song Details: Singer & Composer Information
Noena Duraka Lyrics in Sinhala (නොඑනා දුරක ගී පද) and English by Sasanka Rajasekara, written by Sajith V Chathuranga and composed by Amusync Entertainment. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Noena Duraka
✍️ LYRICIST
👁️ VIEWS
18

Noena Duraka Lyrics

Manase doragulu kadala
Adare kala oya
Miringuwak veyi kiyala
Naa danan hitiye maa
Tarahak nathe mage hite
Adatath oba kere

Noenaa duraka sitiyath
Mage dasin sangavila
Harila nawatha enakal
Obage matthe hidimi maa

Thawamath rupe obage
Rahase mama tiya
Mohothak gaane baluwe
Nobala bari nisa
Jeevitheta adare heenaye tiya
Vaasanaawa maa vethin paawela giya

Noenaa duraka sitiyath....

Mihidan vechcha apage
Asure aga soyaa
Adatath edaa vaage
Mama duk vindinava
Saagareka vedana ranchuwak meda
Heesareka vegayen aawa maa kara

Noenaa duraka sitiyath....

Manase doragulu kadala
Adare kala oya
Miringuwak veyi kiyala
Naa danan hitiye maa
Tarahak naa mage hite
Adatath oba kere

Noenaa duraka sitiyath....

නොඑනා දුරක ගී පද

මනසෙ දොරගුළු කඩාලා 
ආදරේ කල ඔයා 
මිරිඟුවක් වෙයි කියාලා 
නෑ දැනන් හිටියෙ මා 
තරහක් නැතේ මගේ හිතේ 
අදටත් ඔබ කෙරේ 

නොඑනා දුරක සිටියත් 
මාගෙ දෑසින් සැඟවිලා 
හැරිලා නැවත එනකල් 
ඔබගෙ මත්තේ හිඳිමි මා  

තවමත් රූපෙ ඔබගේ 
රහසේ මම තියා 
මොහොතක් ගානෙ බැලුවේ 
නොබලා බැරි නිසා 
ජීවිතේට ආදරේ හීනයේ තියා 
වාසනාව මා වෙතින් පාවෙලා ගියා 
 
නොඑනා දුරක සිටියත්....

මිහිදන් වෙච්ච අපගේ 
ඇසුරේ අග සොයා 
අදටත් එදා වාගේ 
මම දුක් විඳිනවා 
සාගරේක වේදනා රංචුවක් මෙදා 
හීසරේක වේගයෙන් ආවා මා කරා 
 
නොඑනා දුරක සිටියත්....

මනසෙ දොරගුළු කඩාලා 
ආදරේ කල ඔයා 
මිරිඟුවක් වෙයි කියාලා 
නෑ දැනන් හිටියෙ මා 
තරහක් නෑ මගේ හිතේ 
අදටත් ඔබ කෙරේ 

නොඑනා දුරක සිටියත්....

Frequently Asked Questions

Who sang Noena Duraka?

Sasanka Rajasekara performed Noena Duraka. Sasanka Rajasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Noena Duraka lyrics?

The lyrics for Noena Duraka were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Noena Duraka?

Amusync Entertainment composed the music for Noena Duraka. Amusync Entertainment is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Noena Duraka complete lyrics?

You can find the complete Noena Duraka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Noena Duraka?

Noena Duraka has been viewed 18 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නොඑනා දුරක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නොඑනා දුරක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Noena Duraka LyricsNoena Duraka Song LyricsNoena Duraka Lyrics Englishනොඑනා දුරක Lyricsනොඑනා දුරක ගීතයේ පද පෙළLyrics With TransliterationSasanka Rajasekara SongsSasanka Rajasekara LyricsRajasekara LyricsRajasekara Song LyricsAmusync Entertainment ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Noena Duraka" or discuss the lyrics with other music lovers.

Loading comments...