Pissu Kelle Lyrics
by Shammu Sing
“Dewatila paputhure nimawak nae athi” (දැවටිලා පපුතුරේ නිමාවක් නෑ ඇති), Pissu Kelle (පිස්සු කෙල්ලේ) lyrics: a Sinhala love song sung by Shammu Sing, with words by Malinda Prabath and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිස්සු කෙල්ලේ ගී පද, and many know it simply as Dewatila paputhure.
| SONG | Pissu Kelle |
|---|---|
| SINGER | Shammu Sing |
| LYRICIST | Malinda Prabath |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 199 |
| UPDATED |
Pissu Kelle Lyrics Singlish
Dewatila paputhure nimawak nae athi
Daneela aadare istharam sitha piri
Randeela hithumathin lagum gath hithawathee
Yanna bae awasarath inna nam mata naethee
(Pissu kelle man aadarei nae dannae kotharam kiya
Nawathinnata nam nawathannata weyi daes piyan wahala...//)
Danan lan wune nae duras bawu ape
Magak awe eka wage kamin sithe
Suwanda thama aherila nae me hadawathe
Oya laba gannai pin karanne ma lande
Pissu kelle man aadarei....//
Mage raththaran mathakai thama amathak wu
Oyata man aadareta kiwa nama sudu
Atha bandenna athi me pin mata daiwayen labu
Hitha hadana saenasemu aadaren mathu
Dewatila paputhure nimawak nae athi....
Pissu kelle man aadarei....///පිස්සු කෙල්ලේ ගී පද
දැවටිලා පපුතුරේ නිමාවක් නෑ ඇති
දැනීලා ආදරේ ඉස්තරම් සිත පිරී
රැඳීලා හිතුමතින් ලැගුම් ගත් හිතවතී
යන්න බෑ අවසරත් ඉන්න නම් මට නැතී
(පිස්සු කෙල්ලේ මං ආදරෙයි නෑ දන්නේ කොතරම් කියා
නවතින්නට නම් නවතන්නට වෙයි දෑස් පියන් වහලා...//)
දැනන් ලං වුනේ නෑ දුරස් බැවු අපේ
මගක් ආවේ එක වගේ කාමින් සිතේ
සුවඳ තාම ඇහැරිලා නෑ මේ හදවතේ
ඔයා ලබා ගන්නයි පින් කරන්නේ මා ලඳේ
පිස්සු කෙල්ලේ මං ආදරෙයි....//
මගේ රත්තරන් මතකයි තාම අමතක වූ
ඔයාට මං ආදරේට කීව නම සුදූ
අත බැඳෙන්න ඇති මේ පින් මට දෛවයෙන් ලැබූ
හිත හදාන සැනසෙමු ආදරෙන් මතු
දැවටිලා පපුතුරේ නිමාවක් නෑ ඇති....
පිස්සු කෙල්ලේ මං ආදරෙයි....///Performances of Pissu Kelle
Cover versions, live performances, and reality-show contestant performances of “Pissu Kelle” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverPissu Kolla (පිස්සු කොල්ලා) - Shanika Sandamali Official Music 2020 | New Sinhala Songs 2020Naada Tv
▶Coverpissu kella පිස්සු කෙල්ලේ | shammu sing | Beji golden night koswattaVISHMI VIDEO TEAM
▶CoverPissu kelle man (පිස්සු කෙල්ලෙ මං ) New song by New visualNew Visual
▶CoverPissu Kelle Video - Shammu Sing - Sinhala Music SongChethi Production
▶CoverPissu Kelle (පිස්සු කෙල්ලේ ) - Shammu Sing | New Sinhala Songs 2019naadaLK
▶Coverපිස්සු කෙල්ලෙ මන් | DJ REMIX | Pissu Kelle Man | 20 25 New Hit Song | DJZ Sachintha ReMix ASDDJZ SACHINTHA REMIX
▶CoverPissu kelle-පිස්සු කෙල්ලෙ.My Life Music
▶Coverපිස්සු කෙල්ලේ =pissu kelleMihiri Lanka
▶CoverPissu Kelle (පිස්සු කෙල්ලේ ) - Shammu Sing | New Sinhala Songs 2019Korean boy
▶CoverPissu kelle පිස්සු කෙල්ලේ Shammu Sing New Song 2019shehan
▶CoverNEW පිස්සු කෙල්ලේ Pissu Kelle Shammu Sing New Song New Hit Sinhala Song 20191MOVIE WORLD
▶CoverPissu kelle ( පිස්සු කෙල්ලේ )Music Vishuwal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pissu Kelle LyricsPissu Kelle Lyrics Englishපිස්සු කෙල්ලේපිස්සු කෙල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationShammu Sing SongsShammu Sing LyricsSing LyricsPrageeth Perera ComposerMalinda Prabath Lyricist

