Maye Manika Lyrics by Shehan Harsha
Maye Manika (මයෙ මැණික) is a Sinhala song sung by Shehan Harsha. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Maye Manika lyrics in Sinhala script (මයෙ මැණික ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maye Manika |
|---|---|
| SINGER | Shehan Harsha |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 84 |
| UPDATED |
Maye Manika Lyrics
Me desa handawanna hayiyak numbe
Hita thulata awe kohomada mese
Oya data allana siyumali numbe
Giya ayuru amathakada miyagiya lese...
Marunath mama mathu dineka
Mata nam amathaka nowena
Yam deyak athoth melowa
E obamai maye manika...
Napuru wi oya karapu chodana boru nisa
Weradi nathi mawa melowe
Weradikaruwek kala
E taram wedana kisidine
Uhulala nathi nisa ridenawa hadapura...
Marunath mama mathu...
Obe langa dakapu heenaya wena dathak langa
Ishta karaganna nam ne uwamanawak mata
E taram wedana kisidine uhulala nathi nisa
Ridenawa hadapura...
Me desa handawanna....මයෙ මැණික ගී පද
මේ දෑස හඬවන්න හයියක් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
ගිය අයුරු අමතකද මියගිය ලෙසේ...
මැරුණත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික...
නපුරු වී ඔයා කරපු චෝදනා බොරු නිසා
වැරදි නැති මාව මෙලොවේ
වැරදිකරුවෙක් කළා
ඒ තරම් වේදනා කිසිදිනේ
උහුලලා නැති නිසා රිදෙනවා හදපුරා...
මැරුණත් මම මතු...
ඔබේ ළඟ දැකපු හීනය වෙන දෑතක් ළඟ
ඉෂ්ඨ කරගන්න නම් නෑ උවමනාවක් මට
ඒ තරම් වේදනා කිසිදිනේ උහුලලා නැති නිසා
රිදෙනවා හදපුරා...
මේ දෑස හඬවන්න....
Performances of Maye Manika
Cover versions, live performances, and reality-show contestant performances of “Maye Manika” on YouTube.
Cover Versions · 12
▶CoverMaye Manika (මයෙ මැණික) Shehan Harsha New Song 2019Isuru Ariyarathna
▶CoverMaye Manika ( මයෙ මැණික ) -Shehan Harsha
(Sad love story song)ETv Music
▶CoverMaye Manika - (මයේ මැණික)- HiruRajinaHiru Rajina
▶CoverMaye Manika ( මයෙ මැණික ) -Shehan Harsha (9D Audio)9d Sinhala Songs
▶CoverMaye Manika( මයෙ මැණික ) -Shehan Harsha cover videoChutta Production
▶CoverMaye Manika (මයෙ මැණික) - Shehan Harsha New Music Video 2019 | New Sinhala Songs 2019Music Life
▶CoverMaye manika New Sinhala Song Video(මයේ මැණික)2019 Shehan Harsha -Localboyz lkIshan Randika
▶CoverMaye Manika ( මයෙ මැණික ) - Shehan Harsha - New Song 2019 Sinhala Video - Radampola Video Team.mp4Radampola Video Team Dj Lahiru Dilip
▶CoverMaye manika =මයෙ මැණික ඩීජේ වීඩියෝMihiri Lanka
▶CoverMaye Manika | මයේ මැනික Cover by Ishara UdayangaIshara Udayanga
▶CoverMaye Manika ( මයෙ මැණික ) -Shehan Harsha Music VideoChami kolla
▶CoverMaye Manika | මයෙ මැණික Cover by Tuan ShanTuan Shan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maye Manika LyricsMaye Manika Lyrics Englishමයෙ මැණිකමයෙ මැණික ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Harsha SongsShehan Harsha LyricsHarsha LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist