Mathaka Nathi Wee Gihin Lyrics by Shehan Perera
Mathaka Nathi Wee Gihin (මතක නැති වී ගිහින්) is a Sinhala song sung by Shehan Perera. The lyrics were written by Dilanka Gayan, and the music is composed by Chandana Walpola. This page presents the Mathaka Nathi Wee Gihin lyrics in Sinhala script (මතක නැති වී ගිහින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathaka Nathi Wee Gihin |
|---|---|
| SINGER | Shehan Perera |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 209 |
| UPDATED |
Mathaka Nathi Wee Gihin Lyrics
Mathaka nathi vi gihilla obata ma me tharam ikmanin
Maga bala innawa thama aya oba ei kiya
Mata dunna me duka epa thawekuta denna yali kisida...
Huru wela duka danena thanikama kiyagannata ba
Ahasa tharamata adarei kiwa oyath yannama giya
Mata dunna me duka epa thawekuta denna yali kisida...
Mathaka nathi vi...
Rathu wela nethu ridenawa hitha uhula gannata ba
Mathaka athare oya sangavi koheda igili giya
Mata dunna me duka epa thawekuta denna yali kisida...
Mathaka nathi vi...මතක නැති වී ගිහින් ගී පද
මතක නැති වී ගිහින් ඔබට මා මේ තරම් ඉක්මනින්
මග බලා ඉන්නවා තවම ආය ඔබ එයි කියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
හුරු වෙලා දුක දැනෙන තනිකම කියාගන්නට බෑ
අහස තරමට ආදරෙයි කීව ඔයත් යන්නම ගියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
මතක නැති වී...
රතු වෙලා නෙතු රිදෙනවා හිත උහුල ගන්නට බෑ
මතක අතරේ ඔයා සැඟවී කොහෙද ඉගිලී ගියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
මතක නැති වී...
Related Songs and Tags
Mathaka Nathi Wee Gihin LyricsMathaka Nathi Wee Gihin Lyrics Englishමතක නැති වී ගිහින්මතක නැති වී ගිහින් ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Perera SongsShehan Perera LyricsPerera LyricsChandana Walpola ComposerDilanka Gayan Lyricist