Doni (Inna Sathutin) Lyrics
“Me bhawe oba himi naethnam mathu bhawe yali hamuwennam” (මේ භවේ ඔබ හිමි නැත්නම් මතු භවේ යලි හමුවෙන්නම්), Doni (Inna Sathutin) (දෝණි (ඉන්න සතුටින්)) lyrics: a Sinhala heartbreak song sung by Shehan Perera, with words by Kelum Dissanayake and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දෝණි (ඉන්න සතුටින්) ගී පද.
| SONG | Doni (Inna Sathutin) |
|---|---|
| SINGER | Shehan Perera |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 150 |
| UPDATED |
Doni (Inna Sathutin) Lyrics Singlish
Me bhawe oba himi naethnam mathu bhawe yali hamuwennam
Wedana man iwasagannam lowata rahase raththaran
Eka wahalak yatata wela duk vindinawata wada
Samugannam obata mage hadawathinma suba patha
(Inna sathutin nawatha enakal aayushath aran mage doni
Miyadunath man adare nam nathara wenna mage doni...//)
Dennae asata kandulak obata kisidaa nupurudu
Yannam dureka aae noena lesaka supurudu
Eka wahalak yatata wela duk vindinawata wada
Samugannam obata mage hadawathinma suba patha
(Inna sathutin nawatha enakal aayushath aran mage doni
Miyadunath man adare nam nathara wenna mage doni...//)
Perada thiyappu satahan maka methanin nawathimu
Nawathath aluthin pituwak liya aayemath hamuwemu
Eka wahalak yatata wela duk vindinawata wada
Samugannam obata mage hadawathinma suba patha
Me bhawe oba himi...දෝණි (ඉන්න සතුටින්) ගී පද
මේ භවේ ඔබ හිමි නැත්නම් මතු භවේ යලි හමුවෙන්නම්
වේදනා මං ඉවසගන්නම් ලොවට රහසේ රත්තරන්
එක වහලක් යටට වෙලා දුක් විඳිනවට වඩා
සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුභ පතා
(ඉන්න සතුටින් නැවත එනකල් ආයුෂත් අරන් මගේ දෝණි
මියැදුනත් මං ආදරේ නම් නතර වෙන්නෑ මගේ දෝණි...//)
දෙන්නෑ ඇසට කඳුලක් ඔබට කිසිදා නුපුරුදු
යන්නම් දුරෙක ආයේ නොඑනා ලෙසක සුපුරුදු
එක වහලක් යටට වෙලා දුක් විඳිනවට වඩා
සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුභ පතා
(ඉන්න සතුටින් නැවත එනකල් ආයුෂත් අරන් මගේ දෝණි
මියැදුනත් මං ආදරේ නම් නතර වෙන්නෑ මගේ දෝණි...//)
පෙරදා තියපු සටහන් මකා මෙතනින් නවතිමු
නැවතත් අලුතින් පිටුවක් ලියා ආයෙමත් හමුවෙමු
එක වහලක් යටට වෙලා දුක් විඳිනවට වඩා
සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුභ පතා
මේ භවේ ඔබ හිමි...
Performances of Doni (Inna Sathutin)
Cover versions, live performances, and reality-show contestant performances of “Doni (Inna Sathutin)” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverදෝනි Song - Doni (Inna Sathutin) Shehan PereraSamaje සමාජේ
▶CoverDoni (Inna Sathutin)-Shehan Perera - (Reggea Mix) - DJ Bigshow Remix .......DJBigZhowMuzic
▶CoverDONI (Inna Sathutin) - Shehan Perera Sinhala New Songs / Sinhala New Video SongsKS Mobile and Communication
▶Coverදෝණී || (ඉන්න සතුටින්) DJ Remix || Rashmika VideoRashmika Video
▶CoverDoni (Inna Sathutin) - දෝනි | Shehan PereraSelling Hub (හැමදේම එකම තැනක)
▶CoverDoni (Inna Sathutin) Remix - Shehan Perera - Chipmunks versionSL funny music
▶CoverDoni(inna sathutin) _ Shehan perera 2019 new songDileepa saranga official mashup cover
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Doni (Inna Sathutin) LyricsDoni (Inna Sathutin) Lyrics Englishදෝණි (ඉන්න සතුටින්)දෝණි (ඉන්න සතුටින්) ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Perera SongsShehan Perera LyricsPerera LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist
