Supurudu Oya Lyrics by Shehan Perera
Supurudu Oya (සුපුරුදු ඔයා) is a Sinhala song sung by Shehan Perera. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Keshan Perera. This page presents the Supurudu Oya lyrics in Sinhala script (සුපුරුදු ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Supurudu Oya |
|---|---|
| SINGER | Shehan Perera |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Keshan Perera |
| VIEWS | 274 |
| UPDATED |
Supurudu Oya Lyrics
Bonda boru oyaa kiwwey mata diwuralaa
Wishwaase kada keruwe maa rawatalaa
Welapenna baa eka theneka nawathilaa
Supurudu oyaa nupuruduyi mata medaa
(Kawurunda hariyatama peraduney kiyaa
deenaganna iwasanna onama thamaa)...//
(Mulu jeewithe wen kale obatamai
Amathak karapu thaale pudumai dukai)...//
Ape lokey binda demmey sudu oba thamai
(Ira handa pawaa maage gunadam kiyai)...//
(Kawurunda hariyatama peraduney kiyaa
deenaganna iwasanna onama thamaa)...//
(Ena kalma anthima welaawama mage
Oba langama nawathinna onae kale)...//
Heenayakawath nosithu deyaki une
(Hithuwema nathi thenaka api wen une)...//
Bonda boru oyaa kiwwey mata diwuralaa
Wishwaase kada keruwe maa rawatalaa
Welapenna baa eka theneka nawathilaa
Supurudu oyaa nupuruduyi mata medaa
(Kawurunda hariyatama peraduney kiyaa
deenaganna iwasanna onama thamaa)...//සුපුරුදු ඔයා ගී පද
බොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා
විශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා
වැලපෙන්න බෑ එක තැනෙක නැවතිලා
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...//
(මුළු ජීවිතේ වෙන් කලේ ඔබටමයි
අමතක කරපු තාලේ පුදුමයි දුකයි)...//
අපෙ ලෝකේ බිඳ දැම්මේ සුදු ඔබ තමයි
(ඉර හඳ පවා මාගේ ගුණදම් කියයි)...//
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...//
(එනකල්ම අන්තිම වෙලාවම මගේ
ඔබ ලඟම නවතින්න ඕනෑ කලේ)...//
හීනයකවත් නොසිතූ දෙයකී උනේ
(හිතුවේම නැති තැනක අපි වෙන් උනේ)...//
බොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා
විශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා
වැලපෙන්න බෑ එක තැනෙක නැවතිලා
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...// Performances of Supurudu Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Supurudu Oya” on YouTube.
Cover Versions · 10
▶CoverSupurudu Oya (සුපුරුදු ඔයා) - Shehan Perera New SongHiniduma Music
▶Coversupurudu oya - සුපුරුදු ඔයා - New Song- shehan perera - Sinhala New SongDulanja Hashintha
▶CoverSupurudu oya ( සුපුරුදු ඔයා ) Shehan pereraMr. Ck
▶CoverSupurudu Oya (සුපුරුදු ඔයා) /motion graphic/ artist/Shehan Perera50 creations
▶CoverSupurudu Oya ( සුපුරුදු ඔයා )PRAVEEN MUSIC VIDEO
▶CoverSupurudu Oya (Honda Boru Oya Kiwwe) - Shehan Perera | සුපුරුදු ඔයා - ශෙහාන් පෙරේරාPLB Production
▶CoverSupurudu oya.."සුපුරුදු ඔයා"shehan perera..SL DHANU Cyber
▶CoverSupurudu Oya Shehan Perera LargeTrending Music
▶CoverSupurudu Oya-සුපුරුදු ඔයාhbi Creation
▶Coverසුපුරුදු ඔයා.. නුපුරුදුයි මට මෙදාා..Swean Athapaththu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Supurudu Oya LyricsSupurudu Oya Lyrics Englishසුපුරුදු ඔයාසුපුරුදු ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Perera SongsShehan Perera LyricsPerera LyricsKeshan Perera ComposerUvindu Dayarathna Lyricist