Song Details: Singer & Composer Information
Amathanna Lyrics in Sinhala (අමතන්න ගී පද) and English by Sujan Fernando, written by Naveen Perera and composed by Nimesh Kulasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Amathanna
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
10

Amathanna Lyrics

Puruddata wage taraha wela
Ai mage ankaya block karala
Durakathanaya desa hindimi bala
Sakayak hitha yata itiri wela

Anthima parata amathanna
Lassana katahanda ahaganna
Kawuruth na duka pawasanna
Eka sarayak hari amathanna

Waradi athi deviyak noathi
Saka karala nam nahe dinumak
Kohewath na siyayata siyayak
Niweradi minisun lowe kawuruwath
Wennata bari nam pemwathun yalith
Heta aye amathanna duka sapawath ahaganna

Anthima parata amathanna....

Boruwata na ayusha kohomath
E gena danagena weyi jeewath
Dunna adare ananthayak
Oya nathiwa hitha gini kandak
Wennata barinam pemwathun yalith
Heta aye amathanna duka sapawath ahaganna

Puruddata wage taraha wela....
Anthima parata amathanna....

අමතන්න ගී පද

පුරුද්දට වගේ තරහා වෙලා
ඇයි මගෙ අංකය බ්ලොක් කරලා 
දුරකතනය දෙස හිඳිමි බලා 
සැකයක් හිත යට ඉතිරි වෙලා

අන්තිම පාරට අමතන්න 
ලස්සන කටහඬ අහගන්න
කවුරුත් නෑ දුක පවසන්න 
එක සැරයක් හරි අමතන්න

වැරදි ඇති දෙවියක් නොඇති 
සැක කරලා නම් නැහැ දිනුමක් 
කොහෙවත් නෑ සියයට සියයක් 
නිවැරදි මිනිසුන් ලොවේ කවුරුවත් 
වෙන්නට බැරි නම් පෙම්වතුන් යලිත් 
හෙට ආයේ අමතන්න දුක සැපවත් අහගන්න

අන්තිම පාරට අමතන්න....

බොරුවට නෑ ආයුෂ කොහොමත් 
ඒ ගැන දැනගෙන වෙයි ජීවත්
දුන්න ආදරේ අනන්තයක්
ඔයා නැතිව හිත ගිනි කන්දක්
වෙන්නට බැරිනම් පෙම්වතුන් යලිත් 
හෙට ආයේ අමතන්න දුක සැපවත් අහගන්න
  
පුරුද්දට වගේ තරහා වෙලා....
අන්තිම පාරට අමතන්න....

Frequently Asked Questions

Who sang Amathanna?

Sujan Fernando performed Amathanna. Sujan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Amathanna lyrics?

The lyrics for Amathanna were written by Naveen Perera. Naveen Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Amathanna?

Nimesh Kulasinghe composed the music for Amathanna. Nimesh Kulasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Amathanna complete lyrics?

You can find the complete Amathanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Amathanna?

Amathanna has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අමතන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අමතන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Amathanna LyricsAmathanna Song LyricsAmathanna Lyrics Englishඅමතන්න Lyricsඅමතන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSujan Fernando SongsSujan Fernando LyricsFernando LyricsFernando Song LyricsNimesh Kulasinghe ComposerNaveen Perera Lyricist
Comments & Discussion

Share your thoughts about "Amathanna" or discuss the lyrics with other music lovers.

Loading comments...