Dakala Watena Kandulak Lyrics
“duppath hinda nathi wunu preme mage” (දුප්පත් හින්දා නැති වුණු ප්‍රේමේ මාගේ): Dakala Watena Kandulak (දැකලා වැටෙනා කඳුලක්) lyrics, a Sinhala heartbreak song sung by Sujan Fernando, with words by Sajith V Chathuranga and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දැකලා වැටෙනා කඳුලක් ගී පද, and many know it simply as duppath hinda.
| SONG | Dakala Watena Kandulak |
|---|---|
| SINGER | Sujan Fernando |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 362 |
| UPDATED |
Dakala Watena Kandulak Lyrics Singlish
duppath hinda nathi wunu preme mage
pirithak wewa oba hata dinayen dinaye
oba tharuwak nam ahase mama weli katayak me polowe
ahasayi polowayi api wage kawadawath nae ekwanne
(dekala wetena kandulak dewiyan dunnoth waramak
duradiga nohitha mewarath mama illanawa oba adath....//)
pallamak pahu kaloth kandak thibenawa wage
jeewiteth ananthawath mihiri amihiri than thibe
oba tharuwak nam ahase mama weli katayak me polowe
ahasayi polowayi api wage kawadawath nae ekwanne
(dekala wetena kandulak dewiyan dunnoth waramak
duradiga nohitha dewarak mama illanawa oba adath....//)
kaalayak gathawunath nikalal mage adare
wadi misak adu nowe diwarnannam leyin mage
oba tharuwak nam ahase mama weli katayak me polowe
ahasayi polowayi api wage kawadawath nae ekwanne
(dekala wetena kandulak dewiyan dunnoth waramak
duradiga nohitha mewarath mama illanawa oba adath....//)දැකලා වැටෙනා කඳුලක් ගී පද
දුප්පත් හින්දා නැති වුණු ප්‍රේමේ මාගේ
පිරිතක් වේවා ඔබ හට දිනයෙන් දිනයේ
ඔබ තරුවක් නම් අහසේ මම වැලි කැටයක් මේ පොළොවේ
අහසයි පොළොවයි අපි වාගේ කවදාවත් නෑ එක්වන්නේ
(දැකලා වැටෙනා කඳුලක් දෙවියන් දුන්නොත් වරමක්
දුරදිග නොහිතා මෙවරත් මම ඉල්ලනවා ඔබ අදටත්....//)
පල්ලමක් පහු කළොත් කන්දක් තිබෙනවා වාගේ
ජීවිතෙත් අනන්තවත් මිහිරි අමිහිරි තැන් තිබේ
ඔබ තරුවක් නම් අහසේ මම වැලි කැටයක් මේ පොළොවේ
අහසයි පොළොවයි අපි වාගේ කවදාවත් නෑ එක්වන්නේ
(දැකලා වැටෙනා කඳුලක් දෙවියන් දුන්නොත් වරමක්
දුරදිග නොහිතා දෙවරක් මම ඉල්ලනවා ඔබ අදටත්....//)
කාලයක් ගතවුණත් නිකැලැල් මගේ ආදරේ
වැඩි මිසක් අඩු නොවේ දිව්රන්නම් ලෙයින් මගේ
ඔබ තරුවක් නම් අහසේ මම වැලි කැටයක් මේ පොළොවේ
අහසයි පොළොවයි අපි වාගේ කවදාවත් නෑ එක්වන්නේ
(දැකලා වැටෙනා කඳුලක් දෙවියන් දුන්නොත් වරමක්
දුරදිග නොහිතා මෙවරත් මම ඉල්ලනවා ඔබ අදටත්....//)
Performances of Dakala Watena Kandulak
Cover versions, live performances, and reality-show contestant performances of “Dakala Watena Kandulak” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dakala Watena Kandulak LyricsDakala Watena Kandulak Lyrics Englishදැකලා වැටෙනා කඳුලක්දැකලා වැටෙනා කඳුලක් ගීතයේ පද පෙළLyrics With TransliterationSujan Fernando SongsSujan Fernando LyricsFernando LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist