Ape Amma Hamudawata Mawa Dunnama Lyrics
“ape amma hamudawata mawa dunnama” (අපේ අම්මා හමුදාවට මාව දුන්නම): Ape Amma Hamudawata Mawa Dunnama (අපේ අම්මා හමුදාවට මාව දුන්නම) lyrics, a Sinhala patriotic song sung by Super Friends Band, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපේ අම්මා හමුදාවට මාව දුන්නම ගී පද.
| SONG | Ape Amma Hamudawata Mawa Dunnama |
|---|---|
| SINGER | Super Friends Band |
| LYRICIST | Super Friends Band |
| COMPOSER | Super Friends Band |
| CATEGORY | Patriotic |
| VIEWS | 152 |
| UPDATED |
Ape Amma Hamudawata Mawa Dunnama Lyrics Singlish
ape amma hamudawata mawa dunnama
mawa badagena handuwe male mokatada
ape gedara balaganin min idiriyeata
ratak natiwa api jeewath wela mokatada
ratak natiwa api jeewath wela mokatada
appachchi hamudawen iwath unama
ethana aduwak pirawenawa mamath giyama
parissamen rata beren apasu enna
diriya diyan nube kandu athin thiyana
ape amma hamudawata mawa dunnama...
me karadara haki vigasin nima unama
apita haki honda widihata jeewath wenna
amma dunna maw kiri wala naya bae denna
puluwannam nubath waren math ekkama
ape amma hamudawata mawa dunnama...අපේ අම්මා හමුදාවට මාව දුන්නම ගී පද
අපේ අම්මා හමුදාවට මාව දුන්නම
මාව බදාගෙන හැඬුවේ මලේ මොකටද
අපේ ගෙදර බලාගනින් මින් ඉදිරියට
රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද
රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද
අප්පච්චි හමුදාවෙන් ඉවත් උණාම
එතන අඩුවක් පිරවෙනවා මමත් ගියාම
පරිස්සමෙන් රට බේරෙන් ආපසු එන්න
දිරිය දියන් නුබේ කඳුළු අතින් තියාන
අපේ අම්මා හමුදාවට මාව දුන්නම..../
මේ කරදර හැකි විගසින් නිමා උණාම
අපිට හැකි හොඳ විදිහට ජීවත් වෙන්න
අම්මා දුන්න මව් කිරි වල ණය බෑ දෙන්න
පුළුවන්නම් නුබත් වරෙන් මාත් එක්කම
අපේ අම්මා හමුදාවට මාව දුන්නම..../Performances of Ape Amma Hamudawata Mawa Dunnama
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Amma Hamudawata Mawa Dunnama” on YouTube.
Cover Versions · 8
▶CoverApe amma hamudawata maawa dunnama (අපේ අම්මා හමුදාවට මාව දුන්නම) srilanka army songMana_Creations
▶Coverඅපේ අම්මා හමුදාවට මාව දුන්නමSonglk
▶Coverඅපේ අම්මා හමුදාවට මාව දුන්නම | ape amma hamudawata යාලුවනේ මේ මගේ අවසාන සින්දු වීඩියෝවSL Brother ස්කුබී
▶Coverape amma hamudawata mawa dunnama අම්ම හමුදාවට මාව දුන්නම army new 2021 video# sl army#love you
▶CoverApe amma_ අපේ අම්මා හමුදාවට මාව දුන්නමBlue Eyes නිල් නෙතු
▶CoverHushan Lakshitha
▶Coverඅපේ අම්මා හමුදාවට මාව දුන්නම......$$$$love songs
▶Coverඅපේ අම්මා හමුදාවට මාව දුන්නමK R MUICE RIMIX HUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Amma Hamudawata Mawa Dunnama LyricsApe Amma Hamudawata Mawa Dunnama Lyrics Englishඅපේ අම්මා හමුදාවට මාව දුන්නමඅපේ අම්මා හමුදාවට මාව දුන්නම ගීතයේ පද පෙළLyrics With TransliterationSuper Friends Band SongsSuper Friends Band LyricsSuper Friends Band ComposerSuper Friends Band Lyricist