Apsara (Bingu Raana Igilila) Lyrics
“Bingu raena igilila mal gava navathila” (බිඟු රෑන ඉගිලිලා මල් ගාව නැවතිලා), Apsara (Bingu Raana Igilila) (අප්සරා (බිඟු රෑන ඉගිලිලා)) lyrics: a Sinhala love song sung by Thushara Dhananjaya, with words by Nandana Wickramage and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Bingu raena, and in Sinhala it is අප්සරා (බිඟු රෑන ඉගිලිලා) ගී පද.
| SONG | Apsara (Bingu Raana Igilila) |
|---|---|
| SINGER | Thushara Dhananjaya |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 59 |
| UPDATED |
Apsara (Bingu Raana Igilila) Lyrics Singlish
Bingu raena igilila mal gava navathila
Manamala kam karanne mal yaya hadha vela
Hada pathule kimidila hitha hemin kithi kava
Mata adarei kiyanne kawadada apsara
Rata rata heenan penenne
Pata pata lowakai saranne
Pem katha kiya supem sina sala
Seetha raka seetha naene mage thurule inna lanvela
Bingu raena igilila mal gava navathila
Manamala kam karanne mal yaya hadha vela
(Sihinen midila pem lowa sarasa
Senasum suwaye ma sitha davata)...//
Sitha pem lowak karanne
Mata adarei kiyanne
Ma mudava sihine oba neda apsara
Bingu raena igilila mal gava navathila
Manamala kam karanne mal yaya hadha vela
Hada pathule kimidila hitha hemin kithi kava
Mata adarei kiyanne kawadada apsara
Rata rata heenan penenne
Pata pata lowakai saranne
Pem katha kiya supem sina sala
Seetha raka seetha naene mage thurule inna lanvelaඅප්සරා (බිඟු රෑන ඉගිලිලා) ගී පද
බිඟු රෑන ඉගිලිලා මල් ගාව නැවතිලා
මනමාල කම් කරන්නේ මල් යාය හැඩ වෙලා
හද පතුලෙ කිමිදිලා හිත හෙමින් කිති කවා
මට ආදරෙයි කියන්නේ කවදාද අප්සරා
රෑට රෑට හීනෙන් පෙනෙන්නේ
පාට පාට ලොවකයි සරන්නේ
පෙම් කතා කියා සුපෙම් සිනා සලා
සීත රෑක සීත නෑනේ මාගේ තුරුලෙ ඉන්න ලංවෙලා
බිඟු රෑන ඉගිලිලා මල් ගාව නැවතිලා
මනමාල කම් කරන්නේ මල් යාය හැඩ වෙලා
(සිහිනෙන් මිදිලා පෙම් ලොව සරසා
සැනසුම් සුවයේ මා සිත දවටා)...//
සිත පෙම් ලොවක් කරන්නේ
මට ආදරෙයි කියන්නේ
මා මුදවා සිහිනේ ඔබ නේද අප්සරා
බිඟු රෑන ඉගිලිලා මල් ගාව නැවතිලා
මනමාල කම් කරන්නේ මල් යාය හැඩ වෙලා
හද පතුලෙ කිමිදිලා හිත හෙමින් කිති කවා
මට ආදරෙයි කියන්නේ කවදාද අප්සරා
රෑට රෑට හීනෙන් පෙනෙන්නේ
පාට පාට ලොවකයි සරන්නේ
පෙම් කතා කියා සුපෙම් සිනා සලා
සීත රෑක සීත නෑනේ මාගේ තුරුලෙ ඉන්න ලංවෙලාRelated Songs and Tags
Apsara (Bingu Raana Igilila) LyricsApsara (Bingu Raana Igilila) Lyrics Englishඅප්සරා (බිඟු රෑන ඉගිලිලා)අප්සරා (බිඟු රෑන ඉගිලිලා) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Dhananjaya SongsThushara Dhananjaya LyricsDhananjaya LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist