Nopathu Awasanaye Lyrics
by Udesh Manoj
“nopethu avasaanaye nathara welaa inne” (නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ), Nopathu Awasanaye (නොපැතු අවසානයේ) lyrics: a Sinhala heartbreak song sung by Udesh Manoj, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොපැතු අවසානයේ ගී පද, and many know it simply as nopethu avasaanaye.
| SONG | Nopathu Awasanaye |
|---|---|
| SINGER | Udesh Manoj |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 280 |
| UPDATED |
Nopathu Awasanaye Lyrics Singlish
nopethu avasaanaye nathara welaa inne
obema welaa inna kiyaa muladi pawasu
oba nedo magadi ada maa herayanne
(premaye histhaan pirenne nee aaye.....//)
(lapati kandulu kati thaama wathenawaa
dabara karana mathaken obath katiwa
maa giya hati sihiwayi madati wathena yaayen....//)
aei kapatikamak kale mage premaye
adupaaduwa pennanna ane.......
(soduru mathaka pitu gaana
mathaka nee ape pem sangaraawaye
anduru welaa ada akuru
petaleelaa therumak naenee......//)
oba napuru wuna sande mage premaye
adupaaduwa pennanna ane.......
nopethu avasaanaye.......නොපැතු අවසානයේ ගී පද
නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු
ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ
(ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ.....//)
(ළපටි කඳුළු කැටි තාම වැටෙනවා
දබර කරන මතකෙන් ඔබත් කැටිව
මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්....//)
ඇයි කපටිකමක් කළේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ.......
(සොඳුරු මතක පිටු ගාන
මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු
පැටලීලා තේරුමක් නෑනේ......//)
ඔබ නපුරු වුණා සඳේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ.......
නොපැතු අවසානයේ.......
Performances of Nopathu Awasanaye
Cover versions, live performances, and reality-show contestant performances of “Nopathu Awasanaye” on YouTube.
Cover Versions · 12
▶CoverNopathu Awasanaye - Udesh Manoj [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverSoduru Mathaka Pitu ( සොදුරු මතක පිටු ) - Udesh Manoj | Nopathu Awasanaye new song SinhalaTEEN CLOUDE
▶CoverNopathu Awasanaye - Udesh Manoj[Bass Boosted][NSM Studio Release]Kanchana jaye
▶CoverNopathu Awasanaye - Udesh Manoj (Remix) | Leon M-Zack | Sinhala DJ Songs | Favorite Remix 2021Favorite Remix
▶Coverනොපැතූ අවසානයේ " Nopethu Awasanaye "Lion Gate Entertainment
▶CoverNopathu Awasanaye-Udesh Manoj-නොපැතූ අවසානයේSajini Ishanka
▶CoverNopathu Awasanaye [නොපැතූ අවසානයේ]-by Udesh Manoj www.luckradio.com Exclusive Audio ReleaseLuck Radio
▶CoverNopathu awasanaye(නොපැතූ අවසානයේ)සොදුරු මතක පිටුRo Music
▶CoverNopethu Awasanaye " නොපැතු අවසානයේ "Lion Gate Entertainment
▶CoverNopathu Awasanaye(සොදුරු මතක පිටු)Udesh Manoj New Song 2021/Aluth Sindu 2021King Music Tv
▶CoverNopathu awasanaye නොපැතු අවසානයේ....Udesh manoj / cower by sanjula .comSanjula . Com
▶Covernopathu awasanaye ( සොදුරු මතක පිටු ) udesh manoj | 2021 new song | 99 studio99 studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nopathu Awasanaye LyricsNopathu Awasanaye Lyrics Englishනොපැතු අවසානයේනොපැතු අවසානයේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Manoj SongsUdesh Manoj LyricsManoj LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist