Ganga Addra Ma(Remake)

Song Details: Singer & Composer Information
Ganga Addra Ma(Remake) Lyrics in Sinhala (ගඟ අද්දර මා ගී පද) and English by Vijaya Kumarathunga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ganga Addra Ma(Remake)
👁️ VIEWS
1

Ganga Addra Ma(Remake) Lyrics

Ganga addara ma sihil senehi senehi
Hada santaka viya anuhas asiri gi
Oba hamuwe ma muwa golu wuwa
Ganga addara pem kandawum rasa dehane
Iha iddara pipi prarthana sihine
Pibiduni asha ginisilu se ma......

Malsara dunuwara lamada howala iranam pawasa niwa
Sanhun wu tharamim nosalenawada bale bandi randam
Oba ha aye aye pehi thushara susum howa
Chamatkaraye ran rekha apa salena hadin dutuwa......

Ganga iddara pem thepul pawan athare
Mana pushpita mudu supul sina wisire
Ma hada rahase banduna pahase
Ganga diya rali oba nadan kisi dawase
Ganga diya suli mada unusum suwa gewase
Obe ruwa chaya sangawe paya.......

Malsara dunuwara.....

(Obe ruwa chaya sangawe paya.......//)

ගඟ අද්දර මා ගී පද

ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේ මා......

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංහුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා......

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබෙ රුව ඡායා සැඟවේ පායා.......

මල්සර දුනුවර.....

(ඔබේ රුව ඡායා සැඟවේ පායා.......//)

Frequently Asked Questions

Who sang Ganga Addra Ma(Remake)?

Vijaya Kumarathunga performed Ganga Addra Ma(Remake). Vijaya Kumarathunga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ganga Addra Ma(Remake) complete lyrics?

You can find the complete Ganga Addra Ma(Remake) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ganga Addra Ma(Remake)?

Ganga Addra Ma(Remake) has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ගඟ අද්දර මා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ගඟ අද්දර මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ganga Addra Ma(Remake) LyricsGanga Addra Ma(Remake) Song LyricsGanga Addra Ma(Remake) Lyrics Englishගඟ අද්දර මා Lyricsගඟ අද්දර මා ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga LyricsKumarathunga Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ganga Addra Ma(Remake)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ganga Addra Ma(Remake)" by Vijaya Kumarathunga

Song Video