Paaya Seetha Raye Lyrics by Vijaya Kumarathunga
Paaya Seetha Raye (පායා සීත රැයේ) is a Sinhala song sung by Vijaya Kumarathunga. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Sanath Nandasiri. This page presents the Paaya Seetha Raye lyrics in Sinhala script (පායා සීත රැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paaya Seetha Raye |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 195 |
| UPDATED |
Paaya Seetha Raye Lyrics
Paaya seetha raaye
Paavee nil ambare
Dhilena tharuwe
Thani woo tharuwe
Ae nae maa sewane...
Thani tharuwe oba wilasin
Thani wee atha maa sasare...//
Yali me bhawaye nae hamuwanne
Ae yali noena obe lowe
Paaya seetha raaye.../
Mada pawane randi wilasin
Handa thaama aese aege...//
Raa thani yahanaye me dhuk sihine
Pamanada urumaya jeewithaye...
Paaya seetha raaye.../පායා සීත රැයේ ගී පද
පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ...
තනි තරුවේ ඔබ විලසින්
තනි වී ඇත මා සසරේ...//
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ
පායා සීත රැයේ.../
මද පවනේ රැඳි විලසින්
හඬ තාම ඇසේ ඇයගේ...//
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ...
පායා සීත රැයේ.../ Related Songs and Tags
Paaya Seetha Raye LyricsPaaya Seetha Raye Lyrics Englishපායා සීත රැයේපායා සීත රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga LyricsSanath Nandasiri ComposerKularathna Ariyawansa Lyricist